𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟐𝟗 ❤

197 41 8
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟐𝟗 (𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐂𝐚𝐫𝐞)

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟐𝟗 (𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐂𝐚𝐫𝐞)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Afternoon

(Demon Vampire's House / Mansion)

(Demon Vampire's House / Mansion)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Taemin's & Soobin's Room)

තවමත් තුවාලේ සනීප නැති හින්දා කොහෙවත් යන්න එපා කියලා ටේමින් කිව්ව නිසා සුබිනුත් හොදට ඇදට වෙලා නිදාගෙන හිටියා.

ටේමින් නම්ජුන්ගේ වැඩ ඔක්කොම කරලා දාලා සුබින්ව හොයන් කාමරේට ආවා. සූබින් නිදන් ඉන්නවා දැක්කම ටේමින්ට දුක හිතුනා.

ටේමින් හිමින් සුබින් ගාවට ගිහින් ඇද ලගින් වාඩිගත්තා. ඊට පස්සෙ සූබින්ගේ නලලට කිස් එකක් දුන්න ටේමින් සුබින්ගේ ඔළුව අතගාන්න ගත්තා.

ටික වෙලාවකින් සුබින් ඇහැරිලා ඇස් දෙක ඇරගෙන ටේමින් දිහා හිනා වෙලා බැලුවා.

ඊට පස්සෙ සුබින් පොඩි එකෙක් වගේ ටේමින්ගේ අතින් අල්ලගෙන ඇගිලි නවන්න ගත්තා. ටේමින් ඒ දිහා බලාගෙන හිනා වුණා.

Taemin :
මගේ සුසු පැටියෝ... ඔයාට කොහොමද දැන්..? සනීපයි නේද? කෝ හ්‍යුන්ග්ට කියන්නකෝ මොකක් හරි...

ටේමින් සූබින්ගේ කම්මුල පොඩ්ඩක් මිරිකන ගමන් එහෙම ඇහුවා.

Soobin :
දැන් හොදයි මින් හ්‍යුන්ගී.. නම්ජුන් හ්‍යුන්ග් මට බැන්නද?

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Where stories live. Discover now