𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟒𝟑 ❤

136 22 41
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟒𝟑
(𝐈 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐬𝐚𝐲 𝐬𝐨𝐦𝐞𝐭𝐡𝐢𝐧𝐠)

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟒𝟑 (𝐈 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐬𝐚𝐲 𝐬𝐨𝐦𝐞𝐭𝐡𝐢𝐧𝐠)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Morning
(At Seo Jannie's House )

පෙරේදා හොසෝක් ජෙනීගේ ගෙදර ආවායින් පස්සෙ ආයෙත් ආපු නැති නිසා ජෙනී හිටියේ ගොඩක් දුකින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පෙරේදා හොසෝක් ජෙනීගේ ගෙදර ආවායින් පස්සෙ ආයෙත් ආපු නැති නිසා ජෙනී හිටියේ ගොඩක් දුකින්. ඒ නිසාම උදේම නැගිට්ට ජෙනී ඉක්මනටම හොසොක්ගේ ෆෝන් එකට කෝල් කලා. එත් කෝල් එක ආන්සර් කලේ නැති නිසා ජෙනී තවත් දුක් වුණා. එත් ජෙනී අතහරින්නෙ නැතුවම ආයෙත් ට්‍රයි කලා.

Morning
(At Jungkook's House)

හොසොක් ඊයේ රෑ රට වටේම රෝන්දේ ගහලා ඇවිත් මහන්සිය නිසාම ඇඳට වැටුනේ සැප නින්දක් බලාපොරොත්තුවෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හොසොක් ඊයේ රෑ රට වටේම රෝන්දේ ගහලා ඇවිත් මහන්සිය නිසාම ඇඳට වැටුනේ සැප නින්දක් බලාපොරොත්තුවෙන්. හතර වටේම කොට්ට තියාගෙන පස්සත් උඩ දාගෙන හොසොක්  සනීපෙට උදේ වෙනකන් නිදාගෙන හිටියේ.

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Where stories live. Discover now