𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟎 ❤

227 36 12
                                    

𝐂𝐨𝐥𝐝 𝐇𝐞𝐚𝐫𝐭𝐞𝐝 𝐕𝐚𝐦𝐩𝐢𝐫𝐞'𝐬 𝐋𝐨𝐯𝐞 ❤

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟎
(𝐘𝐨𝐮 𝐥𝐨𝐯𝐞 𝐦𝐞? 𝐘𝐞𝐬,𝐈 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮)

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟑𝟎 (𝐘𝐨𝐮 𝐥𝐨𝐯𝐞 𝐦𝐞? 𝐘𝐞𝐬,𝐈 𝐥𝐨𝐯𝐞 𝐲𝐨𝐮)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Night
(Jungkook's House)

4 hours later

පැය හතරකට පස්සෙ ජ්න්ග්කුක්ට ලාවට වගේ සිහිය ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පැය හතරකට පස්සෙ ජ්න්ග්කුක්ට ලාවට වගේ සිහිය ආවා. එයා ඇස් ඇරලා වටපිට බැලුවා. ජ්න්ග්කුක්ට තේරුනා එයා ඉන්නෙ ඇද උඩ නෙමෙයි කාගේ හරි උකුලක් උඩ කියලා.

ජ්න්ග්කුක් හිමින් නැගිටලා බලන්න හැදුවත් එයාගේ පපුව උඩ අතක් තියෙනවා දැක්කම ජ්න්ග්කුක් ඔළුව උස්සලා බැලුවා.

එතකොට තමා ජ්න්ග්කුක් ටේහ්‍යුන්ව දැක්කෙ. ටේහ්‍යුන් ජ්න්ග්කුක්වත් උකුල උඩ තියාගෙන පපුවට අතකුත් දාගෙන ඇද විට්ටමට හේත්තු වෙලා නිදී. ඒක දැක්ක ජ්න්ග්කුක්ට ටිකක් හිනත් ගියා.

ඔය අතරතුර ජ්න්ග්කුක් එහෙට මෙහෙට වෙනවා ටේහ්‍යුන්ට නින්දෙන් දැනුනා. ටේහ්‍යුන් ඒ එක්කම වගේ නැගිටලා ජ්න්ග්කුක්ගේ ඔළුව ආයෙත් අතගාන්න ගත්තා. ජ්න්ග්කුක් ටේහ්‍යුන් නිසා දැන් සනීප ලෝකෙක ගිලිලා.

Jungkook :
ටේ.. පොඩ්ඩො.. ඔයා මොකද මගේ කාමරේ..? ගිහින් නිදාගන්න.. ඔයාට මහන්සියි නේද?..

ජ්න්ග්කුක් අමාරුවෙන් ටේහ්‍යුන් දිහා බලාගෙනම ඇහුවා. ටේහ්‍යුන් ජ්න්ග්කුක් ගේ ඔළුව අත ගාන එක නවත්තලා ජ්න්ග්කුක් දිහා ටික වෙලාවක් බලන් හිටියා.

Cold Hearted Vampire's Love : (Taekook) 💜️💚Where stories live. Discover now