•Chapter 3°

279 56 87
                                    


නෑ නෑ මේ...

" පොඩ්ඩක් ඉන්න මන් අතින් එයාගේ ඔලුව වැදුනේ Extremely sorry.... "

කොන්ඩේ කොට කෙල්ල මන් දිහා බලන් කියන කොට හැමෝගේම ඇස් ජිල් බොල  සයිස් උනේ කිබුලෙක් මිනිහෙක් ගිලිනවා දැකලා වගේ...

එත් මගේ ඇස් තිබුනේ එයා ගාව.. කෙල්ලෙක් උනත් එයාට තිබ්බේ ගැබුරු කටහඩක්‌... මට අමුතු හැගීමක් දැනුනා... ඒ පලවෙනි වතාවට අද කටහඩ අහපු නිසා වෙන්න ඇති...

මේ උදේ අර නපුරු වචන ටික කිව්ව කෙනාමද කියලා හිතෙන තරමට ඒ ඇස් කණගාටුවකින් පිරිලා තිබුනා....

"සෙනු මේ මහී කියන්නේ ඇත්ත ද....?"

මම ගැස්සිලා පියවි සිහියට ආවේ ශාලා අහපු දේට ඔලුවෙන් ප්‍රතිචාර දෙන ගමන්....

හැමෝම ගොළු වෙලා.... කවුරුත් මුකුත් කිව්වේ නෑ.. එත් මගේ හදවත නම් ප්‍රශ්න පත්තරයක්ම පෙරලන් කියවනවා අර 4 වසරේ එකෙක්ට ටීච පාඩම කියවන්න දුන්නා වගේ....තේරෙන්නෙත් නෑ ඔහේ කියාගෙන යනවා....

කැහැම්
මම වොෂ් රූම් ගිහිල්ලා එන්නම්...

''ඉන්න මාත් එනවා...''

එතන තියන නිහඬතාවය බිදලා මන් යන්න හදනකොටම ජනුත් පස්සෙන් ආවා...

"අඩෝ ඇයි බන් මට කලින් කිව්වේ නැත්තේ...."

කියන්න තමා හිටියේ උදේ බස් එක ආවා... පස්සෙ මට අමතක උනා..

"අඩෝ එකී මොනවා හිතුවද දන් නෑ...."

මොනවා හිතන්නද හොද වැඩේ...
මමනෙ දන්නේ මට තියන අමාරුව...

මන් වොෂ් රූම් එකේ ඇතුලට කියාගෙන ගියත් මගේ පිටිපස්සේන් ආපු එකී හිටියේ නෑ....

හැරිලා බලනකොට ජනුගේ ඇස් වල කදුළු පුරවගෙන බලන් හිටියා...

එයි ඇයි මේ අඩන්නේ.. මිනිස්සුත් බලන් ඉන්නවා...

කෝ කෝ මන් ආය එහෙම කියන් නෑ සොරි සොරි..

"හුම්... සොරි...මටත් ඔයාගේ විස්තරේ අහගන්න බැරි උනා නෙ... එයා මගෙත් එක්ක තරහා වෙයිද මන් කලින් කිව්වා නෙ ගහන කතාවක්...."

ආ මට තියන ආදරේ ට නෙවෙයි එකී තරහ වෙයි කියලා....

මන් උබට....

ආලේ මල්....♡||GL|Where stories live. Discover now