•Chapter 6°

262 55 58
                                    

මන් හිනා වෙලා එතනින් දුවගෙන අවා..මොකක්ද දෙයිනේ ඒ උනේ... ඩ්රාමා එක්ක අතුලටවත් මම ගියාද....ඒත් ඇයි මන් එහෙම කරන්නේ මගේ හිත ඒ ප්‍රශ්නේ අහ අහ බල කෙරුවත් මට ඒකට උත්තරයක් දෙන්න ඕනි උනේ නෑ 


මන් දුවගෙන ගිහින් නතර උනේ බෑග් එක තියලා තිබ්බ ඩෙස් එක ගාව හති ඇරියේ  පපුවට අතත් තියාගෙනම..එකපාරටම ක්ලාස් එකේ හිටපු ලමයි කඩාගෙන බිදගෙන එලියට ආවේ මාව තවත් බය කරලා...

ආශ්හ් පොඩි උන් මාව තවත් බය කරා හාට්ටුව ගැලවෙන්න වගේ මාව හොස්පිට්ල් දාන්න අයියෝහ්..


"සුදු නෝනා මොකද මේ" 

අහ්.... මොනාද.... මුකුත් නෑ.... මේ මන් දුවගෙන ආවා ඒකයි

"කෝ බෑග් එක ගන්න යන්...."

"අර ශනුකි දුව නේද දුවගෙන එන්නේ...."

තාත්ති කියනකොට මාත් හැරිලා බැලුවේ ඒ දිහා ඔව් ඔව් ඒ ශනුකි තමා තාත්ති ට හොදට මතකයි අපේ ස්කෝලේ foot ball team එකක් තියනවා තාත්ති තමා ටීම් එක බාරව  හිටියේ මාත් ටීම් එකේ හිටියා ඒත් ශනුකි තමා ලීඩර් උනේ  මෙයා උසයි නේ.... නැට්නම් මන් තමා එතන ඉන්නේ කොට නිසා නේ මේ හැමදේම...ඒකටම ශනුකිත් තාත්තා එක්ක හෙනට ෆිට් උනා.. මට වඩා ආදරෙයි ඒයාට මල විකාර... අත්දැකීම් සහිතයි..මොකද මගේ කදුලු හැමදෙටම කලින්  ඉස්සර වෙනවා...


"අහ්... සර්.. කාලෙකින් දැක්කේ...."

ඒකනේ මොකද මේ හදිස්සියේම...

"ආහ් සෙනු කිව්වෙ නැද්ද සර්ට.."

මලකෙලියයි ක්ලාස් කරමු කිව්වා නේ මට දැන්නෙ මතක් උනේ

හී හී සොරි අමතක උනා නේ..තාත්තේ ශනුකි අහනවා ඉරිදට ක්ලාස් එකක් කරන්න පුලුවන්ද කියලා


ආ එක්සෑම් එකට කලින් නේ පුලුවන් පුතා උදේ වරුවෙනම් මට බැරි වෙයි නේ සුදු නෝනා මට ක්ලාස් නේ කීයට විතරට දාගන්නේ...

යසයි යසයි සුදු නෝනා කිව්වා නේද මේකි ඉස්සරහා රෙද්ද ලෙප්ට් මන් ඔව් කියලා ඔලුව හොලවලා සියලු දේ අනිත්‍යයි කියන මූඩ් එකෙන් බිම බලාගත්තා

ආලේ මල්....♡||GL|Where stories live. Discover now