•Chapter 10°

231 40 28
                                    

⚠️Attention guys⚠️

8 වෙනි චැප්ටර් එකට පස්සේ තියන්නේ  10 වෙනි චැප්ටර් එක 9 වෙනි එක මන් ඊලග චැප්ටර්ස් අප්ලෝඩ් කරන්න කරන්න පහලට යනවා අලුතෙන් කියවන අයට පැටෙලන්න ඉඩ තියනවා කතාව ඒ නිසා චැප්ටර්ස් ලිස්ට් එකෙන් 9 වෙනි චැප්ටර් එක කියවලා මේ චැප්ටර් එක ඒ කියන්නේ 10 වෙනි චැප්ටර් එක කියවන්න....




කෝ මේකි... එන්නෙ නැද්ද දන්නේ නෑ... කරදරයක්වත් ද....ඊයේ බොරුවට අඩලා උනවත් හදාගත්තා වත්ද...බයේකල්පනා කර කර ඉන්නකොට කවුරු හරි මගේ උරහිසට තට්ටු කරා.... 

මන් ඒත් එක්කම පිටි පස්සහ හැරුනේ කවුද කියලා බලන්න...


"ඇයි සෙනුලි මෙතන"


කොන්ඩෙ කොට කෙල්ල මගේ ඇස් දිහා නොබලා අහක බලාගෙන ගනන් ගන් නෑ වගේ ඇහුවා..


"ජනුකි එනකම් ඉන්නේ..." 


මාත් සතපහකට ගනන් ගන් නැතුව හිටියා.. හිතුවද දන් නෑ හොර මිනිහා එනකම් ඉන්නවා කියලා  


'අපි යන් නෙහ්'


ඒකිට පිටිපස්සෙන් හිටපු යාලුවෙක් කොහෙදෝ ඉදන් ඇවිල්ලා මේකිගේ අත අල්ලන් යන්න කතා කලා.. මන් හැරිලා බැලුවේ නැ ඉතිම් ඇස් කොනෙන් පෙනුනා

"මෙයාව තනියෙන් දාලා යන්න බැහැ තව ටිකක් ඉමු"

මගේ ඇහි බැම හැකිලුනා වට් ද ෆක්!! මූඩ් එකෙන් කොන්ඩේ කොට කෙල්ල දිහා බැලුනේ නිකම්ම...මට තනිකන්දෝශේ නැ යනවා නම් යන එකයි ඇත්තේ 

මගේ හිත කිව්වා..

ඒකට කමක් නැ ඔයලා යන්න...

හිත කිව්ව දේ මකලා කටට ආපුදේ කියලා දැම්මා...නැත්තම් ජනුකිගෙන් මට බේරිල්ලක් නැතිවෙන්නේ

එතකොට ඈතින් දැක්කේ ජනුකි හෙල්මට් එක්කුත් උස්සගෙන දුවගෙන එනවා.... මේකිට මක් වෙලාද.. 

'අහ් හහ් හහ් හම්මේ සෙනූ සො..සොරි... '

හරි හරි  හති ඇරලා ඉන්නකෝ 

ආලේ මල්....♡||GL|Where stories live. Discover now