1 part 🎨🖼️

282 29 12
                                    






Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽

ට්‍රීං ̰ ට්‍රීං̰ 🔔🔔


" ඕ හනී!!!! පොඩ්ඩක් බලන්නකෝ කව්රුහරි ඇවිල්ල."


" හරි ස්විට් හාට්.මම බලන්නන්."



ඒත් සමඟම මෙතරම් වෙලා මුළුතැන්ගෙයි දහවල් ආහාර සකසමින් සිටි පුද්ගලයා එම කාර්යයද අතරමැද නතර කර ඉදිරි දොර වෙත ගියේ ඇවිත් ඇති අමුත්ත පිලිගන්නයි.




ඉදිරි දොර විවෘත කරපු ඔහු දුටුවෙ ඉකා හුරුපුරුදු මුහුණක්.ඇත්තටම ඒ මුහුණ දුටු ඔහු පුදුම වැනේ නෑ කිව්වොත් බොරු.




" ඕහ්!!! ටේහ්‍යුන් ඔයා 😳"

" ඉතිං කොහොමද ජංකුක්ශී 😊"

"හොඳින් ඉන්නව ටේහ්‍යුන්.ටේහ්‍යුන්ට කොහොමද?"

" මමත් හොඳින් ඉන්නව ජංකුක්ශී 😊"


ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now