8 part 🖼️🎨

75 13 8
                                    








ටේහ්‍යුන් එයාගෙ හිතේ තියෙන හැමදේමවිදියට ජන්කුක්ට කිව්ව.ඒත් ජන්කුක්ගෙන් ටේ බලාපොරොත්තු වුනා වගේ කිසිම රිඇක්ෂන් එකක් එයාට ලැබුනෙ නෑ.ඒ ගැන ටේගෙ හිතේ දුක්ක ඇතිවුනා තමයි.ඒත් තවමත් ටේගෙ ඇස්වලබලාපොරොත්තුව තිබුන.ජන්කුක් එයාට ආදරේ කරයි එයාගෙ ආදරේ පිලිගනී කියන බලාපොරොත්තුව.........💔





"ටේ......"

විනාඩි කිහිපයක නිහඬතාවයකට පස්සෙ ජන්කුක් ටේට කතාකරා.

"ඔව් කුකී 😃"

ටේගෙ බලාපොරොත්තු සහගත කටහඬ නිසා ජන්කුක්ට එයාගෙ ඇස්වලට උනන කදුළු නවත්තගන්න අමාරුවුනා.ඒත් එයා කෝමහරිකදුළු වැටෙන්න නොදී තියාගත්තා.

" දන්නවද.....මේ වෙනකන් මං ඔයාට මගේ ජීවිතේ ගොඩක් දේවල් කියල තියෙනව.ඒ වගේම නොකියපු දේවලුත් තියෙනව.ඒ නොකියපු දේවල් අතර මට ඔයාට කියන්න බැරිවුන....ඇත්තටම බැරිවුනා නෙවෙයි මම ඔයාට කියපු නැති වැදගත් දෙයක් තියෙනව ටේ.ඒ තමයි.........








මම දැනටමත් මැරි කරල ඉන්නෙ ටේ.දැනට අවුරුදු තුනක් වෙනව.හෙට තමයි මගෙයි මගෙ වයිෆ්ගෙයි වෙඩින් ඇනිවසරි එක 😪💔"





ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now