3 part 🎨🖼️

87 20 2
                                    








දැන් පැය භාගයක් විතර ටේ ජිමින් දෙන්න පෝලිමේ.තව දෙන්නෙක් ගියාට පස්සෙ එන්නෙ ටේගෙ අවස්ථාව.ජිමින්ටනන් දැන් හිටගෙන ඉදලම එපා වෙලා.ටේනන් හොඳට හිනාවෙවි තමන්ගෙ අවස්ථාව එනකන් බලන් ඉන්නව.



jimin in mind : ආශ් තවනන් බෑ හිටන් ඉන්න.වාඩිවෙන්නවත් තැනක් නැද්ද අප්ප මේ හරියෙ 😖 මේ ටේටත්........ චිත්‍රේ ඇදගන්නකම්ම ආයෙ මෙතනින් හෙල්ලෙන්නෑ ෂුවර්.....එහෙමයි කියල මටත් මෙතන හිටන් ඉන්න බෑනේ.අමෝ....මගේ කකුල් දෙක නෑ වගේ.ටේට කියල එළියෙ ගාර්ඩන් එකට ගියානන් හරි.එතකොට එයා එනකන් මට වාඩිවෙලා හිටියැහැකි.



එහෙම හිතපු ජිමින් හිමින් සැරේ ටේගෙ උරහිස්සට තට්ටු කරල කතාකරා.


" ටේ....ටේ....."

" ම්ම්ම්.....ඕ.....ජිමිනි ඇයි?"

" ටේ.තාම මෙතන පෝලිමනෙ.මේ මටනන් දැන් හිටන් ඉන්නත් බෑ වගේ.කකුල් දෙකත් පොඩ්ඩක් රිදෙනව.මේ ඉතින් මම ගිහින් ගාර්ඩන් එකේ බෙන්ච් එකකින් වාඩිවෙලා ඉන්නද ඔයා එනකන්."

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now