14 part 🖼️🎨

47 8 0
                                    


.
.
.
.
.
.
.
.
.
.

Jimin's birthday day.....

සතියක් හරි ඉක්මනින් ගෙවුනා.ජිමින්ගෙ බර්ත්ඩේ පාර්ටි එක පටන්ගන්න තියෙන්නෙ හරියටම තව පැයයි.මේ වෙනකොටත් ආරාධනා ලැබුන අය ජිමින්⁣ගෙ මැන්ශන් එකට එන්න පටන් අරන් තිබුනා.ජිමිනුත් රෙඩි වෙලා එයාගෙ කාමරේට වෙලා හිටියා...එයාගෙ මූනනන් එච්චර හොඳ හැඟීමක් නෙවෙයි තිබුනෙ.මොකද එයා තාමත් දන්නෙ නෑ අද එයාගෙ ටේටේ මෙතනට එයිද නැද්ද කියන එක....ඒ ගැන හිතද්දිත් එයාගෙ හිතට දැනුනෙ ලොකු බර ගතියක්.

" මගෙ හොඳම යාළුවා විදියට හරි අද මෙතනට එන්න ටේටේ...මට ඒ හොඳටම ඇති😔"

.
.
.
.
.
.
.
.
.
.
පාටි එක පටන් අරගෙනත් ටික වෙලාවක් ගියා.ආපු හැම අමුත්තෙක්ටම අචාර කරපු ජිමින් එයාලත් එක්ක හිනාවෙවි කතා කලා වුනත් එයාගෙ හිතනම් තාම කලබලෙන්...ඒ ඇස් තාමත් රැඳිල තිබුනෙ මැන්ශන් එකේ මේන් ⁣ඩෝ එක ගාව...ඒ හිතේ පුංචි හරි බලාපොරොත්තුවක් තිබුනා එයාගෙ ටේටේ අද මෙතනට එයි කියල...හ්ම්..බලමුකො .

" හේයි ජිමින්"

" හේයි කායි...."

" Happy birthday brother 😉"

"Thanks 😊"

ජිමින් කායිට හිනවෙල තෑන්ක්ස් කරල ආයෙම මේන් ඩෝ එක පැත්තට හැරුනෙ එයා මෙච්චර වෙලා කර කර හිටපු රාජකාරියට....ඒ එක්කම එක පාරටම මුළු මැන්ශන් එකම කළුවර වෙලා ගියේ එතන හිටපු හැමෝවම කලබල කරලා.කට්ටයම කුසු කුසු ගගා වටපිට බලද්දි එක පාරටම තනි ෆ්ලෑශර් එකක් මේන් ඩෝ එක පැත්තට යොමු වුනේ හැමෝගෙම අවදානය ඒ පැත්තට යොමු කරමින්.

ෆ්ලෑශර් එකේ එළිය දිගෙ ඇස් ගෙනියපු ජිමින්ට දකින්න ලැබුනෙ එයා මේ තරන් දවස් බලාපොරොත්තු වුන ඒ රූපය...එයාගෙ ටේටේ....මේන් ඩෝ එක ලස්සන හිනාවක් එක්ක එයාගෙ ටේටේ හිටගෙන හිටියා.

මේන් ඩෝ එක ලස්සන හිනාවක් එක්ක එයාගෙ ටේටේ හිටගෙන හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


( මේ වගේ කියල හිතාගන්නකො 🙃)

"හේයි චිමි😊 මං දන්නව ඔයා මාව බලාපොරොත්තුවෙන් මෙච්චරවෙලාවක් බලන් හිටියා කියල....ම්ම්ම්...ඉතින් ඔන්න මං ආවා....හැබැයි ඔයා⁣ගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් විදියටනම් නෙවෙයි😏......."

ටේහ්‍යුන් එහෙම කියල මඟින් නවත්තද්දි ජිමින්ගෙ මූනෙ ඇදිල තිබ්බ හිනාවත් ඉබේම නැතිවෙලා ගියා....ටේහ්‍යුන් ආවෙ එයා⁣ගෙ හොඳම යාළුවා විදියට නෙවෙයිනන්....ඒ කියන්නෙ ටේහ්‍යුන් ජිමින්ට වෛරකරනවා කියන එකද?

ජිමින්ගෙ හිතෙ දාහක් ප්‍රශ්න ගොඩ නැගෙද්දි එයා හෙමික් සැරේ ටේගෙ ලඟට ලංවෙන්න ගත්තා.ටේහ්‍යුනුත් එයා අතේ තිබුන මයික් එකත් අර⁣ගෙනම ජිමින් ලඟට ලංවුනා...දැන් ඒ දෙන්නම ඉන්නෙ හුස්මක් වදින දුරින් මුහුණට මුහුණලා.ජිමින් දුක පිරුන ඇස්වලින් ටේහ්‍යුන් දිහා බලද්දි ටේහ්‍යුනුත් අමුතු හැඟීම් ගැබ්වුන ඇස්වලින් ජිමින් දිහා බැලුවා.ටික වෙලාවක් යනකන් ඒ ඇස් එකිනෙක බැඳිල තිබුනෙ හරියට නිකන් සංසාරෙන් සංසාරෙට පතිගෙන ආපු බැඳිමක් වගේ.

ඒත් එක්කම ටේහ්‍යුන් එක පාරටම කරපු දේ නිසා ජිමින්ගෙ ඇස් දෙකත් ලොකු වෙලාකටත් බාගෙට ඇරුනෙ එයා කොයිතරම්නන් පුදුමෙකින්ද ඉන්නෙ කියන එක ඔප්පු කරල.

"Hey chimmie, මං දන්නෑ මං මෙහෙම ඇහුවම ඔයාට මොනවා හිතෙයිද කියල....ඒ්ත් මට මේක අද ඔයාට කියන්නම ඕනේ.......will you be my boyfriend jimin?"

.
.
.
.
.
.
.
.

End of 6 months flashback....


To be continued ♥✍️

Hey boobies 🙃♥️

Vmin lovers 😭♥️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Vmin lovers 😭♥️

Taeshi♥️

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now