5 part🖼️🎨

72 16 0
                                    







ජියෝන් කලාගාරයෙන් පිටතට එන්න හදපු ටේහ්‍යුන් ආයෙමත් කලාගාරය ඇතුලට දිව්වෙ යම් දෙයක් මතක්වුන නිසයි.




"ඔහ්....ඇයි ආයෙමත් ආවෙ?"


චිත්‍ර කාමරය ඉස්සරහ දනහිස් දෙකෙන් අත් දෙක තියාගෙන හති අරින ටේහ්‍යුන්ව දැකපු ජන්කුක් ප්‍රශ්න කරා.


"අහ්.....හ්හ්....මට ඔයාගෙන් දෙයක් අහන්න ඕනෙ"



"ම්ම්....මොකද්ද?"



දැඩි නිහඬතාවයක් මුළු කාමරය පුරාම පැතිරුනා.


"ම්ම්ම්....මේකයි.....මේ මට ඇත්තටම ඔයාගෙන් අහන්න ඕනවුනේ.....












ඔයා කැමතිද මගෙ යාළුවෙක් වෙන්න?"



ජන්කුක් ටේහ්‍යුන් දිහා කන්ෆියුස් වෙච්ච ලුක් එකකින් බලන් හිටියා.


" එකපාරටම."

" ඇත්තටම මේකයි මේ.....මම ආසයි යාළුවො ඇති කරගන්න.අනිත් එක චිත්‍රශිල්පියෙක් මගේ යාළුවෙක් විදියට ඉන්නව කියන්නෙ කොච්චර ලොකු දෙයක්ද?😁 අනික ඔයාටත් හොඳයිනෙ යාළුවෙක ඉන්න එක නේද? මොනව හරි උදව්වක් ඕනවුනොත් ඉල්ලගන්න හරි පුළුවන්නෙ 😁 ඒකයි.ඉතින් ඔයා කැමතිද?"


ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now