15 part🖼️🎨

102 9 5
                                    





Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ජිමින්ගෙ වගේම ටේහ්‍යුන්ගෙත් විශේශ දවසක් තමයි අද...ඒ දෙන්නගෙ වෙඩින් එක...චර්ච් එකේ චාරිත්‍ර සේරම ඉවරවුනාට පස්සෙ තිබුනෙ ⁣පාටි එක....වෙඩින් ෆොටෝ ශුට් එකනන් සම්පුර්ණයෙන්ම සිද්දවුනේ ටේහ්‍යුන් කැමති විදියට....උඩ ෆොටෝ එකෙනුත් ඔයාලට පේනවා ඇතිනෙ 🙃

ඔය ඔක්කොම උත්සව ඉවර වුනාට පස්සෙ ටේහ්‍යුන්නන් හිටියෙ පාන් කියාගන්න බැරි තරන් මහන්සියෙන් වගේම දෙපැත්තට වැනි වැනි....මොකද ටේහ්‍යුන් අද වෙනදටත් වඩා චුට්ටක් විතර වැ⁣ඩියෙන් ඩ්‍රින්ක්ස් ගත්තා.ටේහ්‍යුන් විතරක් නෙවෙයි ජිමින් පවා....

ජන්කුක් ඇවිල්ල ටේහ්‍යුන්ට ව⁣ගේම ජිමින්ටත් සුභ පතල යද්දි ⁣කලින් වගේ ටේහ්‍යුන්ගෙ හිතේ කිසිම දුකක් ඇති වුනේනෑ...ඒවෙනුවට ඒ හිතේ අමුතු සැනසීමක් ඇතිවෙලා තිබුන....

"ජිමිනි...මට මහන්සි....අපි යමුකෝ"

ටේහ්‍යුන් පුංචි බබෙක් ව⁣ගේ කියද්දි ජිමින්ට ඒ හුරතලේට හිනා ගියා.ටේහ්‍යුන් මහන්සියෙන් ඉන්නෙ කියල තේරුම් ගත්ත ජිමින් එයාගෙ ඔම්මට අප්පට වගේම ටේහ්‍යුන්ගෙ ඔම්මටයි අප්පටයි පවුලේ අයටයි කියල එයාලට වෙන් කරපු හොටෙල් රූම් එකට එන්න ආවා.

.
.
.
.
.
.
.
.
.

හොටෙල් රූම් එකට ආපු ගමන්ම ජිමින් බාත්රූම් එකට යද්දි ටේහ්‍යුන් ඔහේ ඇදේ පෙරලුනා.ටිකකින් ජිමින් එළියට ආවම දැක්කෙ ටේහ්‍යුන්ට නින්ද ගිහින් කියල....ටේහ්‍යුන්ගෙ මහන්සිපාට මූන දැක්කම ජිමින්ට ගොඩක් දුක හිතුන.ආයෙම බාත්රූම් එකට ගිහින් ලා රස්නෙ උනු වතුර බේසමක් එක්ක පුංචි ටවල් එකක් අරන් ආපු ජිමින් ටේහ්‍යුන්ගෙ ඇඳුම් ගලවල දැම්මෙ යට ඇදුම විතරක් ඉතිරිවෙන විදියට.ජිමින් ටේහ්‍යුන්ගෙ නිරුවත් සිරුර දැක්ක වුනත් ඒ හිතේකිසිම රාගික හැඟීමක් ඇතිවුනේ නැහැ....ඒ තරමට ජිමින්ගෙ ආදරේ පිවිතුරුවුනා.

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now