4 part 🖼️🎨

98 20 4
                                    








- one week latter-





" යා!!!! දැන් එතකොට තමුසෙ කියන්නෙ අදත් තමුන්ට ජියෝන්ගෙ ගැලරියට යන්න ඕනෙ කියලද?!!!😤"



" හි හී !! ඔව් 😁"


"ආශ්.....මේ සතියම ඔයා ගැලරියට ගියා ටේ.අනික ඔයා එයාට කියල චිත්‍ර කීයක්නන් ඇඳගත්තද.අනික ඔයා කොච්චර කතාකරත්මනුස්සය ඔයත් එක වචන දෙකකට වඩා කතාකරල නෑනෙ තාම.අඩු තරමෙ තමුන්මනුස්සයගෙ නමවත් දන්නවෑ.😒"


" කමක්නෑ.ඔන්න බලන්නකො.මං කොහොමහරි එයාගෙන් නම දැනගන්න එක දැනගන්නව 😌 කොහොමහරි මේ සතිය ඇතුලත මම ඒක කරනව."







එදා ගැලරියෙන් තමන්ගෙම චිත්‍රයක් අන්දවගත්ත ටේහ්‍යුන්, ඊට පස්සෙ හැමදාම වගේගැලරියට යන්න ගත්ත.ඇත්තටම ඒ.විදියට යන්න හේතුව උනේගැලරියෙ තිබ්බ චිත්‍රනන් නෙවෙයි.එකම හේතුව උනේචිත්‍රවල අයිතිකාරය මිස්ට ජියෝන්.



කොච්චර ගැලරි එකට ගියත් ටේට මිස්ට ජියෝන්ගෙ නමනන් දැනගන්න ලැබුනෙ නෑ.එයා දැනගත්ත එකම දේ තමයි ජියෝන් ගැලරි එකේ අයිතිකාරය එයා කියන එක.කොහොමවුනත් ටේ එයාගෙ උත්සහය අතඇරියෙ නෑ.මොකද මේ වෙනකොටත් මිස්ට ජියෝන්.ගැන ටේගෙ හිතේ අමුතු අමුතු හැඟීම් මතුවෙන්න පටන් අරන් තිබුන.


ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now