2 part 🎨🖼️

125 20 4
                                    





_flashback...6 months ago_





" tae අර බලන්නකො අර painting එක.ලස්සනයි නේ."

" ම්ම්ම්....ඔව්මයි ජිමිනි.ඒක මාරම ලස්සනයි."




"ජියෝන්" කලාගාරයේ පැවැත්වෙන චිත්‍ර ප්‍රදර්ශනයට ටේ වගේම ජිමිනුත් ආවේ එයාල චිත්‍ර කලාවට පොඩි ඇල්මක් දක්වන නිසා....විෂේශෙන් ටේ...එයා චිත්‍ර අඳින්න ගොඩක් දක්ෂ නැති වුනත් , එයා දකින හැම චිත්‍රයම හොඳට විචාරය කරන හැකියාව එයාට තිබුනා.ජිමින්ට කියලත් වෙනසක් නෑ.ටේ එක්ක ඉදල දැන් එයාටත් ඒක පුරුද්දකට ගිහින්.













" ඒක හරියට රියල් වගේ.බලන්නකො ජිමිනා."

" ම්ම්.....ඔව්"



ඒ වගේ තවත් චිත්‍ර කිහිපයක්ම බලමින් ටේමින් දෙන්න ප්‍රදර්ෂනාගාරය පුරාම ඇවිද්දා.














" මේ කෙනානන් මාරම දක්ෂ කෙනෙක් ටේ.බලන්න ඒ පේන්ටින්ග්ස් සේරම මාරම බියුටිෆුල්.එයා පේන්ටින්ග් එකේ වුනත් නැචුරල් බියුටි එක ඒ.වගේම ඇඳල."



" ම්ම්ම....මටත් ආසයි කවදහරි මේ වගේ ලස්සන චිත්‍රයක් අදින්න."



ඒ විදියට ටේ කියපු දේටනන් ජිමින්ට හිනා නොවී බැරිවුනා.😂 දමන් දිහා බලන් හිනාවෙන ජිමින් දිහා ටේ බලාගෙන හිටියෙ දවා අලු කරන සයිස් බැල්මකින්.



" ඇයි හිනාවෙන්නෙ ආ!!!!"

" නෑ ....මට කලින් වෙච්ච සිද්දියක් මතක් උනා.😂"

" මොකද්ද 🤨"

" ඔයාට මතකද ටේ ඔයා මට ගිය අවුරුද්දෙ අන්තිම වගේ පේන්ටින්ග් එකක් පෙන්නුවා.ඔයා ඇන්ද කියල."

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Kde žijí příběhy. Začni objevovat