Chapter 02

278 51 2
                                    

Next day morning
At school 🏫

🐣- good morning taeee 😙

🐯- morning ☺️

🐣- ඇයි ගුඩ් නැද්ද? ☺️

🐯- නෑ. ඒක නෙමෙයි කෝ කුකී ආවේ නැද්ද තාම

🐣- නෑ. ☺️ ඒ මනුස්සය නැගිටින්නෙත් ස්කූල් පටන් ගන්න වෙලාවටනෙ

🐯-අද වේලාසන එනවා කිව්වනෙ මට ☹️

🐣- ආආ . අර එන්නේ

මම පිටිපස්ස හැරුණම දැක්කේ බෑග් එකෙ එක පටියක් දාගෙන දුවන් එන කුකීව.
මෙයා දුවන් එන්නේ යකෙක් එළවනවා වගේ නේ

🐯-මොකද jungkook මේ?

🐣- good morning 😁

🐰- morning morning

🐣-හයියෝ . එයාටත් morning විතරයි. ඔයාලට සුබ වාදීව හිතන්න බැරිද මං අහන්නේ. මේ මම වගේ ඉන්නකො හිනාවෙලා.

🐯-ඉතිං මාත් හිනා වෙලා නේ ඉන්නේ.

🐣-ඒක නෙමේ. jungkook, ඇයි ඔයා බය වෙලා වගේ ඉන්නේ.

🐰-මො..මොකුත් නෑ. ඔව් ඔව් මොකුත් නෑ.

මේ මොකද මේ.  අනේ මන්දා.

🐯- මොක-...

🐰-තවත් හිටන් ඉන්නෙ නැතුව ඉක්මනට ක්ලාස් එකට යමු.

🐣- ඔව් යමු නේද. තව ටිකකින් බෙල් එකත් ගහයි.

🐯- යමු

Taehyung Pov end

Jungkook's pov

දෙවියනෙ මොකක්ද මම ඒ දැක්කෙ. පපා හරි; මම මූවිස් බලනව හොදටම වැඩියි. නැත්තම් මේවගේ දේවල් පෙනෙයිද.
ඒක ඇත්ත වෙන්න පුළුවන් ද? එයා කොහොමද මේ මිනිස් ලෝකෙට ආවේ?

කාම් ඩවුන් , කාම් ඩවුන් ජන්ග්කුක්....
මොනවා උනත් ඉස්සරහට විමසිල්ලෙන් ඉන්න ඕනි!
.
.
.
.
.
.
.
.
.
☺️

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now