Chapter 03

244 45 0
                                    

Taehyung's POV

ඉස්කෝලේ පටන් ගත්තා වෙනදා වගේම ඉතින්.

Teacher 👩🏫- ළමයි වැඩසටහනට යන්න ලැහැස්ති වෙන්න.

🌹- teacher, මොනවා හරි ගන්න ඕනිද.

Teacher 👩🏫- නෑ ..නෑ..මොකුත් ඕනි නෑ කිව්වා.
කට්ටියම පෝලිමට යන්න ඕනි. කෑගහලා සත්තු වගේ නැතුව විනයගරුක ළමයි වගේ හැසිරෙන්න.

🐣-(රහසින්)අපේ විනයගරුකකම ගැන නම් මොනව කියන්නද 😂 .

🐯-(රහසින්) ඒක තමා. 😂

වෙනදට අපිට හිනාව නවත්තගන්න බැරි තරම් එක එක දේවල් කියන ජන්ග්කුක් අද සද්දයක් නෑනේ. අද උදේ ඉඳන් එයා හරි අමුතුයි. කොයි වෙලෙත් කල්පනා කරනවා . මොකක්ද ප්‍රශ්නේ කියල ඇහුවත් කියන්නෙත් නෑ.

End of Taehyung's POV

Author's Pov

ළමයි හැමෝම මේන් හෝල් එකට ගිහින් හිටියේ දේශනය පටන් ගන්නකම්.
Counselor ආව ගමන් හැමෝම නැගිටලා Bow කලා.
(Counselor- 🌿)

🌿- good morning everyone

Students - Good morning madam

🌿- Ok. Sit down. Let's start the session
හරි මම අද කතා කරන්න ආවේ කොහොමද ඔයාගෙ ජීවිතේ සාර්ථක කරගන්න කියලා. ඔයාල time table එකකට අනුව ක්‍රමවත්ව පාඩම් කර ගත්තොත් ඔයාලට ඉහළ ලකුණකට යන්න පුළුවන්. ඒකට අවශ්‍ය ටයිම් ටේබල් එක හදා ගන්න විදිහත් මම කියල දෙනවා.

Meanwhile Vmin

🐣- අඩේ දැන් මතක් උනේ ටර්ම් ටෙස්ට් ළඟ ළඟ  එනවා නේ.

🐯- මටත් දැන්නෙ මතක් උනේ☺️💔

🐣-පාඩම් කරාද☺️💔

🐯-ඇල්ලුවෙවත් නෑ ඩාලිං☺️💔

🐣-same bro ☺️💔
.
.
.
.
.
.
.
.

(✿^‿^)

Is this boring. ☺️ මේ Friday පහුවුනාම අප්ඩේට් ගොඩක් දෙන්න බලනවා. සමහර විට මම මේක complete කරාවි මේ සතිය ඇතුලත. ෂුවර් නෑ හැබැයි.

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now