Chapter 09

142 33 14
                                    

🍁- හරි එහෙනම් , මිසිස්.හන් කියන්නේ යොන්ග්සන් හයිස්කූල් එකේ ප්‍රින්සිපල් මැඩම් කියන නම් ඔයාලා දන්නවා ඇතිනේ.

🐰,🐣,🐯- ඔව් දන්නවා.

🍁- එයා ගොඩක් නපුරුයි. එයා ගොඩක් නරක දේවල් වලට මායා බලය use කරල තියෙනවා .
එයා කැමැති නෑ එයාට ඉස්සරහින් කවුරුවත් ඉන්නවට.
ඒ නිසා එයා ඕනම වැඩක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ.
එයා එයාට ඕන ඕන විදිහට මායා බලය පාවිච්චි කරපු හින්දා මායා ලෝකෙන් පිටුවහල් කලා බලයත් අරගෙන.

🐯- වූඌ. එහෙමත් එකක්ද?

🍁- එයාගෙන් පරිස්සම් වෙලා ඉන්න.  ඔයාලට කරදර වෙන්න පුළුවන්.

🐰🐣🐯- thank you so much මිස්ටර් වන්

🍁- ඒ-

මිස්ටර් වන්ට එයා කියපුදේ සම්පූර්ණ කර ගන්න බැරි වුණේ, තවදුරටත් එතැන විමින්කුක් කියලා තුන් දෙනෙක් හිටපු නැති හින්දා.

🍁- කිව්වේ අපරාදෙ කියලත් හිතෙනවා ☺️💔

________________________________

තුන්දෙනා හිටියේ jungkookගේ ගෙදර,

🐣- අනේ මන්ද මෙව්වා නම් ☹️

🐯- මම කියන්නද?

🐰🐣- ඔව්?

🐯- මිස්ටර් වන් කිව්ව විදිහට එයා කැමති නෑනේ එයාට ඉස්සරහින් කවුරුත් ඉන්නවට.

🐣- ඉතින්?
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

vote කරන්න, කියවන්න කවුරුත් නැහැ කියලා දැන දැනත් update කරන මම. ☺️💔

කමක් නෑ. දුකක් නෑ. වැඩි සතුටකුත් නෑ. ☺️💔

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now