Chapter 13

122 26 0
                                    

Knock Knock 🚪

🐰- රෝස් ආන්ටි

🌹- පොඩ්ඩක් ඉන්න

Opened the door

🌹- හානේ, මේ අපේ කුකී නේ. එන්න ඇතුලට.

🐰- 😀 කොහොමද ඉතිං

🌹- ඉන්නවා ඉතින්. ඔහොම ඉන්නකෝ මම banana milkshake එකක් හදන්න එන්නම්.

🐰- හා 😋

Few moments later

🌹- මෙන්න ඔයාගේ ජාතික පානේ.

🐰- තැන්කූ ඇන්ටි 😋

🌹- ඒක නෙමේ. මොකද මේ අපිව මතක් උනේ.

🐰- ඇන්ටි මාර වැඩේනෙ,

🌹- මොකක්ද?

🐰-මේ අහන්නකො........................... ( වෙච්ච දේවල් ඔක්කොම ටික කිව්වා හරිද ☺️)

🌹- දෙයියනේ

🐰- ඔව් ඇන්ටි.

🌹- පුතාලට මොකුත් කරදරයක් උන් නෑ නේද? මොකද ඔය ගෑණු එක්කෙනා හෙන නපුරෙක්

🐰- අපිට නම් මොකුත් කරදරයක් වුණේ නෑ ඇන්ටි.

🌹- අපි මෙහෙම කරමු. මම ඔයාල වෙනුවෙන් ඔත්තු බලන්නම්. එතකොට ඔයාලටත් කරදරයක් වෙන එකක් නැහැ. මොකද මට බයයි ඔයාලව එයා ලගට යවන්න.

🐰- කමක් නැද්ද ඇන්ටි?

🌹- අයියෝ කමක් නෑ පුතා . කොහොමත් මම අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා.😌

🐰- එහෙමනම් ඇන්ටි පරිස්සමෙන්. මම යන්න ඕන මේ ආරංචිය මගේ යාලුවො දෙන්නට කියන්න

🌹- අයියෝ පුතා ඒ දෙන්නවත් එක්ක එන්න එපැයි.

🐰- මම වෙන දවසක එක්කන් එන්නම් ඇන්ටි. milkshake එක රසයි. එහෙනම් මම යන්නම් . බායි.

🌹- හරි. බායි.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඔන්න පොරොන්දු උනා වගේම තව අප්ඩේට් එකක් දුන්න.
මේක බෝරින් වගේ ද ? ☺️

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now