Chapter 14

124 31 4
                                    

දින දෙක තුනක් ගෙවිලා ගියා... විමින්කුක් තුන්දෙනා එක ගෙදර නැවතිලා හිටියේ එයාලගේ වැඩ වලට පහසුවට.

One day...

Knock Knock Knock 🚪🔔

Opened the door 🚪

🌹-  ආ. මේ අපේ කුකී නෙහ්.  එන්න ඇතුලට.

බනී ස්මයිල් එක දාල හිනා උන jungkook එයාගෙ යාලුවො දෙන්නත් එක්ක ඇතුලට ආවා.

🌹- කුකී මේ දෙන්නා....?

🐰- ආ ඇන්ටි මේ ඉන්නේ මගේ අර යහළුවෝ දෙන්නා

🌹- අනේ... කොච්චර cute ලමයි දෙන්නෙක් ද. ඉතින් ඔයාලගේ නම් මොනවද?

🐯- හී හී. මගේ නම කිම් ටේහ්‍යුන්ග්. නයිස්ටු මීට් යූ ඇන්ටි.😁

🌹- මී ටූ පැටියෝ

🐣- මම පාක් ජිමින් 😊

🌹- ඕහ්. ඕකේ ඕකේ. ඉන්න මං මොනව හරි හදාගෙන එන්නම්. ඔයාලත් banana milkshake ද බොන්නේ?

🐰- අනේ එපා ඇන්ටි. coffee තුනක් හොඳටම ඇති.

🐺- ආ කුක්කො.
කියාගෙන පඩිපෙළ දිගේ පල්ලෙහාට ආවෙ රෝස් ඇන්ටිගෙ ලොකු පුතා වෙච්ච මින්හෝ.

🐰- අහ් ලොක්කයියේ. කොහොමද ඉතින්.

🐺- හොඳින් ඉන්නවා. ඒක නෙමෙයි මේ දෙන්නා ඔයාගේ යාළුවො දෙන්න ද

🐰- අහ් ඔව්. මේ ඉන්නේ ටේහ්‍යුන්ග්, මේ ජිමින්

🐣🐯- හායි, නයිස්ටු මීට් යූ හියොන්ග්😊

🐺- නයිස්ටු මීට් යූ ටූ 😊

🐰- ඒක නෙමෙයි අර වැඩේ?

🐺- ආ ඔව් බං. මම මේ ඔයාව හම්බ වෙන්නත් එක්ක හිටියේ ඒක ගැන කියන්න.

(මේ අතර තුෂ්ණිම්භූත වී සිටින විමින් දෙන්නා,

🐣(රහසින්)- බලනවකො අර හා දතා කතා කරන ලස්සන විතරක්. හැම දේම අපිට කියන්නැතුව කරන්නේ නිකං අපි යාළුවො නෙමෙයි වගේ.

🐯(රහසින්)- යේක තමා. අතාරින්න හොඳ නෑ. මං ගෙදර ගිහිල්ලා හපනෝ එයාව. හුම්.

🐣(රහසින්)- ඔව් හොඳ වැඩක් කරන්න ඕනි.. )

🐺- ඒක මැජික් ප්‍රස්ථාර කොළයක්.

🌹- මෙන්න coffee තුන. බොන ගමන් කතා කරන්නකෝ එහෙනම්.

කියපු ඇන්ටි එතනින් ගියා.

🐰- ඒකෙ විශේෂත්ව මොනවද?

🐺- සාමාන්‍යයෙන් ඒක නරක දේවල් වලටත් යොදා ගන්න පුළුවන්. මං කියන්නේ, එක එක මන්තර භාවිතා කරලා අපිට ඕනි වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මෙයා එයාට ඕනි එක කරන්න හරි මන්තරේ කියලා තමයි මේක අරගෙන තියෙන්නෙ. ඒත් මට හිතාගන්න බැරි මේක, ඇත්තටම ඒවා ගොඩක් ගණන්. හිතාගන්න බෑ සෙක්ෂන් එකටම මෙච්චර ගොඩක් ගත්තෙ කොහොමද කියලා.

🐰- ඒක තමයි.

🐣- ඔයාලා කතා කරේ අර මිසිස් හන් දුන්න ප්‍රස්තාර කොළ ගැන ද?

🐰- ඔව්.

🐯- ඒවා ගන්න තියෙන කඩේ කොහෙද දන්නෑ තියෙන්නේ.

🐺- සෙජොන්ග් දෙරො පාරට හැරෙන තැනම හම්බෙන කමියුනිකේෂන් එක ඉස්සරහ තියෙන ටෙලිෆෝන් බොක්ස් එකෙන් 192 කට යන්න. ගියාම එතැන ඉස්සරහම තියෙන කඩේ. සාමාන්‍යයෙන් මං දැකලා තියෙනවා ඒකෙ තියෙනවා.

🐯🐰🐣- තැන්කියු

🐰- එහෙනම් අපි යන්නම්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මගෙ Angel Doca කතාව නිසා මට මේක අප්ඩේට් කරන්න බැරි වුණා . සොරි, really sorry ජෙලිබීන්ස්!

මේකෙ අප්ඩේට් අනිත් ඒවාට වඩා slow නේද ☹️ . මම ටිකක් අමාරුවෙන් ඉන්නෙ. පුළුවන් වෙලාවට අනිවාර්යෙන් අප්ඩේට් කරන්නම්.( Angel Doc ටයිප් කරල තිබ්බ නිසා ඉක්මනට දුන්නා. මේක මම එවෙලෙ ටයිප් කරලා දෙන්නේ. ඒක නිසා තමයි දෙන්න අමාරු. )

මොනවා හරි කියන් යන්න හොඳේ🙃

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now