Chapter 12

135 31 2
                                    

🐣- දැන් අපි මොකක්ද කරන්නේ?

🐰- අපිට මුලින්ම මිසිස් හන් ගැන ඔත්තු බලන්න වෙයි.

🐣- කොහොමද දැන් ඕක කරන්නේ?

🐯- අපි ගුරුපත්වීමක් අරගෙන ඒ ස්කූල් එකට ගියා නං හරි. 😂

🐰- අන්න නියම අදහස!

🐯- ඇහ්. කුකී මං ඒක විහිලුවට කිව්වේ. 😐

🐰- ඒත් අපි ඒක උත්සාහ කරලා බලමු.

🐯,🐣- අහ්???

🐰- මේකයි, මං අර කිව්ව නෑදෑ හියුන්ගේ ඔම්මා වැඩ කරන්නෙත් ඒ ස්කූල් එකේ මයි.

🐣- ඕක තව ටිකක් පරක්කු වෙලා කියන්න තිබ්බේ. නේද ටේ😒

🐯- ඔව් 😒

🐰- හරි හරි අනේ. ඔයාලා ඇහුවෙත් නෑනෙ. ඉතිං මං කිව්වේ නැහැ.
මම අද හවසට ෂේප් එකේ ගිහින් ඒ  හියුන්ගේ ඔම්මගෙන් අහන්නම්.
එයා මගේ වැඩ වලට ඉහළින්ම සපෝට් කරන කෙනෙක් 😌
අපි දෙන්න එකතු වෙලා අපේ පපා හදපු කප්කේක් හිටන් හොරෙන් කාලා තියෙනවා.😌

🐯- පුදුම නැන්දා කෙනෙක් තමයි. ඒකට මගේ නැන්දා කැත්තට පොල්ල වගේ ඉන්නේ. 😒

🐣- 😂
.
.
.
.
.
.
.
.
.
.
.
හේ හේ

ඊයෙ අප්ඩේට් නෑ නෙහ්.

ඕතර්ට නින්ද ගියා. ☺️ ඊයේ දෙන්න බැරි උන නිසා, අද තව එකක් දෙන්නම්.

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now