Chapter 08

155 33 0
                                    

🐣- මිස්ටර් වන්...
කෝ අනේ මෙයා

🐰- library එකේද දන්නෑ.

🐯-එන්න යමු.

තුන්දෙනාම නිල් පාට බිත්තියක් ඉස්සරහින් හිටගත්තා.

🐯- ආන්ක්සේ තින් පොර්ත්‍රා (άνοιξε την πόρτα)

ටේ මන්තරය කීවිගසම බිත්තියෙන් රහස් දොරටුවක් විවෘත වුණා. තුන්දෙනාම ඇතුලට ගිය ගමන් දොර නැවතත් වැහුණා.

🐣-මිස්ටර් වන්.....
මිස්ටර් වන්.......

(🍁=මිස්ටර් වන්)

🍁- ඔව් මම මෙහෙ. දහඅටවෙනි පොත් රාක්කය ලඟ.

තුන් දොනා මිස්ටර් වන් හිටිය පැත්තට ගියා.

🍁- මොකද මේ ? අද පන්ති නිවාඩු දවසක්නේ.

🐣-නෑ නෑ මිස්ටර් වන් .
අපි ආවෙ දෙයක් දැනගන්න.

🍁- ඔව් කියන්න

මිස්ටර් වන් එයාගේ අතේ තිබ්බ පොත් ටික මේසය උඩ තිබ්බා.

🐣- මිසිස්.හන් ගැන ඔයා මොනවා හරි දන්නවද?

ඒක අහපු මිස්ටර් වන් විමින්කුක් පැත්තට හැරුනා. එයාට හිතුනෙ, 'ඒ පාර මොකද දන්නෑ තුන්දෙනා එක්ක කරන්න යන්නේ '

🍁- ඔව්.

🐯,🐰,🐣- මොනද???

🍁- එයා මායා ලෝකයෙන් පිටුවහල් කරපු මායාකාරියක්.

🐣- කවද්ද?

🐰- කීයටද?

🐯- මොකටද?

🍁-ඇයි දැන් මේ?

🐣,🐯,🐰- අනේ කියන්නකො ප්ලීස්....

🐰- කිසිම කරදරයක් දාගන්නෑ කියලා මං දිවුරා පොරොන්දු වෙනවා. ( But Jk's other side 🤞🏻)

🐯- ඔව් මාත් (🤞🏻)

🐣- me too(🤞🏻)

🐰- අනේ අපි දැනගන්න විතරයි අහන්නේ.

🐯- ඔව් අනී...

🍁- හරි එහෙනම් , මිසිස්.හන් කියන්නෙ.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
☺️

මේක තව ටිකක් අදිනවා. ☺️

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now