Chapter 15

131 29 8
                                    

තුන් දෙනා රෝස් ඇන්ටිටත් කියලා එයාලගේ ගෙදරට එන්න පිටත් වුණා. ඒත් එන අතරමඟදී ජන්ග්කුක්ට විටින් විට කෑගැහුනේ කොටි පැටියෙක්ගෙයි මෝචියෙක්ගෙයි වැඩ හින්දා.

🐰- හරි හරි. ඕක නවත්තන්න අයියෝ. ආයෙ මං ඔයාලට කියන්නෙ නැතුව කිසිම දෙයක් කරන්නෑ. ටොයිලට් යන්නෙත් ඔයාලට කියලා.

🐣- ආන් ඒ බය තියාගන්න. 😌

🐯- ඒක නෙමී. අපි දැන් ගෙදර ගිහිල්ලා නේද මිෂන් එකට යන්නේ.

🐰- ඔව්. ලෝගුවත් ගෙදර නේ.

🐯- ඉක්මනට යමු එහෙනම්.

Time passed.... 🌱

විමින්කුක් තුන් දෙනා ගෙදරට ඇවිත් එයාලගේ ලෝගු තුනයි අවශ්‍ය කාසි වගේ දේවල්නුයි අරගෙන ගෙදරින් එළියට බැස්සේ මායා ප්‍රස්තාර කොළ ගැන හොයන්න යන්න.

බස් ස්ටේෂන් එකට ගිහින් ටිකට් තුන අරගෙන එයාලට අදාල බස් ටර්මිනල් එකේ row එකේ එයාලා ටිකට් ගත්ත බස් එකට ගියා. නම්බර් එක බලලා ඉඳගෙන විමින්කුක් තුන් දෙනා තම තමන්ගේ ෆෝන්ස් එක්ක බිසී උනේ බස් එක යන්න තව විනාඩි දහයක්ම තියෙන නිසා. 

විනාඩි දහයකට පස්සේ ගමන ආරම්භ කරපු බස් එක සෙජොන්ග් දෙරො වලට යන්න විනාඩි තිහක් ගියා. බස් එක සෙජොන්ග් දෙරො ස්ටේෂන් එකෙන් නැවැත්තුවාම ස්ටේෂන් එකෙන් එලියට ආපු විමින්කුක් තුන්දෙනා බඩගින්න නිසාම එතන ළඟම තිබ්බ ලන්තිකො මනිඒරො කියල තිබ්බ itali කැෆේ එකකින් බඩ පුරෝ ගත්තා.

ඊට පස්සේ එයාලගේ පලවෙනි step එකට අනුව කමියුනිකේෂන් එක හොයාගෙන ගියා.

පාරට හැරෙන තැනම හම්බුන කමියුනිකේෂන් එක ඉස්සරහම තිබ්බ telephone box එක දැකපු තුන්දෙනාම එතනට දිවුවෙ මේ තරම් ඉක්මනට එයාලට ඒක හොයාගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටු වෙන ගමන්.

ටෙලිෆෝන් බොක්ස් එක ඇතුලට ගිය තුන්දෙනා එකෙ 192 press කළා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටෙලිෆෝන් බොක්ස් එක ඇතුලට ගිය තුන්දෙනා එකෙ 192 press කළා. නම්බර් එක ප්‍රෙස් කරපු ගමන් telephone box එක ලිෆ්ට් එකක් වගේ තුන්දෙනාම පොළොව යට තිබ්බ මායා ලෝකෙට ඇදගෙන ගියා.

telephone box එකෙන් එලියට ආපු ගමන්ම ලෝගු තුන ඇඳගත්ත විමින්කුක් තුන්දෙනා එතන ඉස්සරහම තිබ්බ මින්හෝ කිව්ව කඩේට ගියා.

telephone box එකෙන් එලියට ආපු ගමන්ම ලෝගු තුන ඇඳගත්ත විමින්කුක් තුන්දෙනා එතන ඉස්සරහම තිබ්බ මින්හෝ කිව්ව කඩේට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ වගේ තුන්දෙනාම ඉන්නේ)
.
.
.
.
.
.
.
.
.
.
.
හායි ජෙලිබීන්ස්...

ආෆ්ටර් අ ලෝන්ග් ටයිම් ☺️

update කරන්න බැරි තරම් බිසී වුණා. ඊලග සතියෙ එක්සෑම් තිබ්බොත් මට මේ කතාවෙ පැත්ත පළාතක එන්න වෙන එකක් නෑ. ඒත් මම පුළුවන් වෙලාවට update කරන්න බලන්නම්.

දන්නවද මට හිතුනා මේ කතාව unpublish කරන්නත්. මම ඒ ගැන දැන් දෙපාර තුන් පාර හිතනවා.

මේ කතාව මහා බෝරින්. මම ලියපු ජරාම කතාව. 💔
ඒ දේ මටම තේරිලා තියෙන්නේ.

බලමු...

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now