Chapter 11

148 31 14
                                    

💥💥💥💥💥💥💥

A few moments later 😂💔

jungkook හිටියේ ජිමින්ගෙන් ලැබුණු පා පහරවල් කොසු පාරවල්නුත්, ටේ නැමැති කොටි පැටියාගේ අලංකාර දත් කුට්ටමෙන් ලැබුණු හපා කෑම්වලිනුත් සිත්තම් කරන ලද තමන්ගේ ශරීරය දෙස කලකිරීමෙන් බලාගෙන.

🐣- මේවා ඉතින් ටයිකොන්ඩෝ කරපුවයේ වාසි තමයි. කොහොමද මගේ shot ටික.

🐯- හරි හරි . ඒත් මම තමයි හොඳටම හපාකෑවෙ. මේ වගේ ලස්සන දත් කුට්ටමකුයි දක්ෂතාවයකුයි හැමෝටම නෑ.

🐣- අන්න ඒකයි කියන්නේ බ්‍රෝ .

(JK's mind - කමක් නෑ jungkook . ඉපදීම දුකක්. 😑 මියයාම සැපක්  )

🐰- හරි දැන් ඔයාලා හිතේ හැටියට ගැහුවා, හපා කෑවා නේ. දැන්වත් මේක බලමුද.

🐣- හරි බලමු.

Again a few moments later☺️💔

තුන්දෙනා හිටියේ තමන්ගේ කොළ දෙක පරික්ෂා කරන ගමන්. නමුත් එකපාරටම,

🐯- හරීඊඊඊඊඊඊඊඊඊ

🐰- හත්තිකේ මගේ කන ☺️💔

🐯- හම්බවුණා

🐣- කෝ කෝ ,මොකක්ද මොකක්ද?

🐯- මේ බලන්න

🐯- මේ බලන්න,  මේකේ සිරස් අතට අංක දාලා තියෙන්නෙ බින්දුවේ ඉඳන් සීයට නෙමෙයි සීයෙ ඉඳං බින්දුවට(A/N- ඔයාලා ඉස්සෙල්ලා දැක්කද ඒක? 🙃)එතකොට-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐯- මේ බලන්න,  මේකේ සිරස් අතට අංක දාලා තියෙන්නෙ බින්දුවේ ඉඳන් සීයට නෙමෙයි සීයෙ ඉඳං බින්දුවට
(A/N- ඔයාලා ඉස්සෙල්ලා දැක්කද ඒක? 🙃)
එතකොට-

🐣- එතකොට රේඛාව ඇන්දහම වෙන්නේ ලකුණු වැඩි වෙන එක නෙමෙයි ලකුණු අඩු වෙන එක. අන්තිමට බින්දුව වෙනවා. එහෙම නේ

🐰- 😮 හපොයි! මට හිතාගන්න බෑ ඇයි මම මේක ඉස්සෙල්ලා දැක්කේ නැත්තෙ කියලා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඇත්තටම ඔයාලා අර රූපේ තිබ්බ වෙනස්කම දැක්කද ?☺️ ගෝනිබිල්ලෝ වගේ යන්නැතුව කියන් යන්න හොඳේ ☺️

Chimmy_kim_

✓ Life chart |VMK 🐯🐣🐰✓Where stories live. Discover now