ᴄʜᴀᴘᴛᴇʀ 𝟹 🥀

1.9K 359 325
                                    

KIM MANSION ~
At 10.30 night...

ඒක එක්තරා කාමරයක්...

දැව ලීයෙන් රටා තනපූ විශාල දොර ඇරපූ ක්ෂණිකයෙන් හම්බවෙන්නේ අඩි තිහක් පමණ දිග , තරමක් පලල් කොරිඩෝවක්....

ඒ කොරිඩෝවේ දෙපස ඉටිපන්දම් දැල්වෙමින් තිබුනා...අඩියක් තියන තියන සැරේට කකුලට පෑගෙන තරම් රෝස පෙති ඒ බිම අහුරලා තිබුනා....ඒ මුලු කාමරයම සුවඳ ගහමින් නැඟුනේ උඩු පියන අලංකාර මෝස්තර වලින් නිමා කෙරුනු , පුංචි ලෝහ බඳුන් වල බහ තිබූ හඳුන් කුරූ වල සුවඳයි....එක විදුලි බුබුලක්වත් නොදැල්වූ ඒ කාමරයම අලෝකමත් වෙලා තිබුනේ ඉටිපන්දම් වලින් නැඟෙන ඒ පුංචි ගිනි දැල්ලෙනුයි....

කලූ පාට බාත් රොබ් එකක් එක්ක ඉස්සරහ ආවරණය කරලා තිබුනු පාවහන් දෙකක් දාගෙන හිටිය ටේහියුන්ග් රෝස පෙති අහුරපූ කොරිඩෝව දිගේ ඇවිදගෙන ඉස්සරහට  ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කලූ පාට බාත් රොබ් එකක් එක්ක ඉස්සරහ ආවරණය කරලා තිබුනු පාවහන් දෙකක් දාගෙන හිටිය ටේහියුන්ග් රෝස පෙති අහුරපූ කොරිඩෝව දිගේ ඇවිදගෙන ඉස්සරහට ආවා....

හරියටම අඩි තිහ ඉවර උන හැටියේ ටේහියුන්ග් නැවතුනේ විශාල හෝල් එකක් වගේ තැනක උනාත් ඒ හොල් එක හරි මැද වතුර වෙනුවට කිරි පුරවපූ , රෝස පෙති වලින් පිරිලා ගිය තරමක් විශාල bathing pool එකක් දකින්නට තිබුනා...ඒ මුලු කාමරයටම තිබ්බේ ඒ bathing pool එකත් ඊට දෙපැත්තෙ තිබුනු පොඩි කවුච් දෙකත් විතරයි.....

ඒ මුලු කාමරයටම තිබ්බේ ඒ bathing pool  එකත් ඊට දෙපැත්තෙ තිබුනු පොඩි කවුච් දෙකත් විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now