ᴄʜᴀᴘᴛᴇʀ 𝟷𝟼 🥀

1.1K 257 169
                                    

~ MORNING ~

" ටේ , බලහන් බං මේ කාමරේ තියෙන මකුලු දැල් ගොඩ..."

ටේහියුන්ග් අතට වොච් එක දාන අතරතුර කාමරේ මැද්දෙම හිටගෙන හිටිය ජිමින් මුහුනත් අමුතු කරගෙන ටේහියුන්ග්ගේ කාමරේ වටේටම ඇස් ගෙනිච්චා....

" අස් කරන්න මේ දවස් ටිකේම ගෙදර හිටියේ නැහැ නේ බං...මේඩ් කෙනෙක්ව මේක අස්සට මං නැති වේලාවකට ගෙන්නන්න බැහැ..."

" ඉදපන්කෝ අද එහෙනම් මං අස් කරලා දම්මවන්න...බලහන් හැටි විතරක්...මට හිතා ගන්න බැහැ උබ කොහොම මෙකේ අස්සේ හුස්මක් ගන්නවා කියලා..."

" හ්ම්ම් හ්ම්ම් උබ ඉන්නවා නම් ඕන දෙයක් කරගනින්..හැබැයි මගේ ඇඳ උඩ මේඩ්ලා එක්ක හුකලා අහු වෙන්නේ නැහැ හරි...."

" අනේ මේ....උබ අතේ ගහලාම කී පාරක් ඔය බෙඩ්ශිට් එකෙන් පිහිදලා ඇතිද...මට ඕන නැහැ මෙච්චර තරුණ කාලේන් එඩ්ස් හදා ගන්න..."

" අම්බෝ මොනා නැතත් උබ ඒවා නම් ගානට දන්නවා නේ..."

ටේහියුන්ග් සමච්චලේට හිනා වෙලා කණ්නාඩියෙන් තමන්ගේ කොණ්ඩේ ගස් ටික ආයේ හරියට හදා ගන්න ගමන් ජිමින් ලඟින් හිට ගත්තා...

" ඇඳුම අවුලක් නැහැ නේ..."

" අවුලක් නැහැ...ඔහොමම පෝරුවටත් නැගලාම
එන්න පුලුවන්...."

" හරි එහෙනම්...එච්චරයි...පොලිසියට ගියාත් ලස්සනට යන්න එපැයි.."

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now