ʟᴀsᴛ ᴄʜᴀᴘᴛᴇʀ 🥀

1.3K 194 204
                                    

A month later ~

~ පසුගිය දිනයන් දෙක තුල සුප්‍රකට චිත්‍ර කලාකරුවෙක් වන කුකීගේ සිව් වන වරටත් පැවති චිත්‍ර ප්‍රදර්ශය මහත් විච්ත්‍රවත් අයුරෙන් පැවැත්වේ...රසිකයන් බොහොමයකගේ අදහස් අනූව නම් මින් පෙර තිබූ ප්‍රදර්ශන වලට සාපේක්ශව මෙම සෝල් ගැලරි හිදී පැවැත්වූ ප්‍රදර්ශනය මහත් ප්‍රසිද්ධියක් උසුලයි...තවද රසිකයන් කියා සිටියේ පෙර අවුරුදු වල තිබූ චිත්‍රත් සමඟ මෙවර ප්‍රදර්ශනය උන චිත්‍රයන් වල සූවිශේශත්වයක් තිබූ බවයි...එනම් ලිලී නමින් පැවැත්වූ ප්‍රදර්ශන ව්‍යාපෘතියේ සියලූම චිත්‍රයන් එකම පිරිමි ලමයෙකුගේ වීමත් සහ කලින් අවුරුදු වල චිත්‍ර විකීනිමක් සිදු කර නමුත් මෙවර කිසිම චිත්‍රයක් අලවි නොකිරිම මීට විශේෂ හේතුන් විය....තවද අදින් අවසන් වෙන ඒ මහ දැවැත්ත චිත්‍ර ප්‍රදර්ශනයට තවමත් වැල නොකැඩි ජනතාව රැස් වෙන අයුරු මට පිටුපසින් තිබෙන දර්ශණයන් වලින් ඔබට දැක බලා ගත හැක ~

.

" ෆයිනලිඊඊඊ...! everything went well "

තද නිල් පැහැ ගැඹුරු මුහුද දිහා බලන් බෝට් එකේ ඉස්සරහා බඳට හේත්තු වෙමින් තමන්ගේ අතේ තිබුන ශැම්පෙන් වීදුරුව මදක් කැරකෙව්ව ජිමින් එහෙම කියන ගමන් එතනම බංකුවක් උඩින් වාඩි වෙලා ෆෝන් එකේ නිව්ස් බලමින් හිටිය ටේහියුන්ග් දිහාවට හැරුනා...

තද නිල් පැහැ ගැඹුරු මුහුද දිහා බලන් බෝට් එකේ ඉස්සරහා බඳට හේත්තු වෙමින් තමන්ගේ අතේ තිබුන ශැම්පෙන් වීදුරුව මදක් කැරකෙව්ව ජිමින් එහෙම කියන ගමන් එතනම බංකුවක් උඩින් වාඩි වෙලා ෆෝන් එකේ නිව්ස් බලමින් හිටිය ටේහියුන්ග් දිහාවට හැරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ටේහියුන්ග්ද ඇඟිලි අතර රැදුන ෆෝන් එක පැත්තකට කරලා ජිමින් කිව්ව දේ අනුමත කරන්න වගේ ඔලුව ඉහල පහල කරා....

" ඒක ඇත්ත...නමුත් මාසයක් ගියාත්...මං තාමාත් එදා වෙච්ච දේ ගැන කල්පනා කරන්නේ...හරියට තිබ්බ ලොකු හිසේ රුදාවක් හොඳ උනා වගේ...."

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now