20 💎

240 67 12
                                    

HaPpY 5tH AnNiVeRsArY BJYX dAy 🐢 💚❤️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

HaPpY 5tH AnNiVeRsArY BJYX dAy 🐢 💚❤️

_________________________________________________

Zhan's POV ❤️

දරා ගන්න බැරි වේදනාවක් මගේ මුළු හිස පුරාම පැතිරිලා යද්දි මං අමාරුවෙන් ගල් වෙලා වගේ දැනුන මගේ ඇහි පිල්ලන් විවර කරන්න පටන් ගත්තා...

මුලින් මොකුත්ම පැහැදිලි නොවී බොද උන ඡා
යාවල් ටිකක් පෙනුනත් ටිකෙන් ටික මට හැමදේම පැහැදිලිවට පේන්න පටන් ගත්තා...

මගේ ඔළුවට උඩින් තිබුනෙ හිස්ම හිස් අවකාශයක් විතරයි...සුදු පාට බිත්ති වටේට ඇස් ගෙනියද්දි මට පෙනුනා මම මෙතන ඉන්නෙ තනියම නෙමෙයි කියලා...මං වටේට machines ගොඩක් වට වෙලා...

මං ඉන්නෙ කොහේ  උනත් මේ hospitl එක නෙමෙයි ... කළු කෝට් ඇද ගත්ත උස හාදයෙක් ඇවිත් room එකට ඔළුව දාන් හතරට පහට නැමෙද්දියි මට ඒක හිතුනෙ...

ඒ උස හාදයා පස්සෙන් සුදු කෝට් ඇදගත්ත doctors ලා කීපදෙනෙකුයි ... nurse ලයි ඇවිත් මාව වට කරගත්තා ...

"ඔයා දැන් හොදින් mister ... දැන් ටිකක් rest කරන්න..."

පැය භාගයක් විතර මගේ වටේට එකතු වෙලා මාව cheak කරපු doctors ලගෙන් කෙනෙක් එහෙම කියන් මම හිටපු room එකෙන් යද්දි අර  උස හාදයා විතරක් මම ඉස්සරහා ඉතිරි උනා...

" මම මේ ඉන්නෙ කොහෙද...."

ඔළුව රිදෙන ගතියත් යන්තමට වගේ දැනෙද්දි
ඇදේ යන්තමට හාන්සි වෙන ගමන් මම උස හාදයගෙන් අහද්දි මූ ඒක ඇහුනෙ නෑ වගේ හිටියා...හිටගෙන මැරිලද මේකා...

"මේ හලෝ ඔයාගෙන් ඇහුවෙ ... මේ කොහේද..."

මම ආයම පාරක් ටිකක් සැරට ඇහුවෙ..උත්තරයක් වෙනුවට මම හිටපු room එකේ door එක open වෙලා මම හීනෙකින්වත් මේ වෙලාවෙ දකින්න ලැබෙයි කියලා හිතුවෙ නැති කෙනෙක්ගෙ රෑපයක් මගේ ඇස් ඉස්සරහා හිටගෙන හිටියා...ඒ  එක්කම අර ඇරුන දොරෙන් අර උස හාදයා එලියට ගියා...

 ᵣᵢₙG🔔(Yizhan/ongoing 💚❤️🐰🦁)Where stories live. Discover now