CHAPTER 01

900 130 4
                                    


" Taehyung මම ඔයාට ගොඩක් ආදරෙයි. මගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙන්න කැමතිද ? "

" Jungkook ! "

Taehyungගේ ඇස් වලින් සතුටු කදුලු ගලාගෙන ගියා. එක් දනක් බිම තියලා එයා ඉස්සරහ බිම දන ගහගෙන ඉන්න jungkookගේ අතේ තිබුනු රෝස මල එයා පරිස්සමින් තමන්ගේ අතට ගත්තා.

" මම කැමතියි "

හැමෝම එයාලා වෙනුවෙන් ප්‍රීතිඝෝෂා කරා. කම්මුල් දෙක රතු වෙලා යද්දී තමන් වෙත ලංවෙන jungkookගේ තොල් වල පහසට ඉඩදුන්නු එයා ඇස් දෙක පියාගත්තා.

Jungkook Taehyung ව සිපගත්තා ගොඩක් ආදරෙන් වගේම පරිස්සමින්..

















To be continued ...

______________________________________________

______________________________________________

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
PURE LOVE || TK ✔Место, где живут истории. Откройте их для себя