CHAPTER 03

504 122 3
                                    


" ඇයි ඔයාට මගේ කෝල්ස් ආන්ස්වර් කරන්න බැරි ? අඩුම මැසේජ් එකක් "

" මම බිසී "

" ඔයා ඉස්සර බිසී නැද්ද jungkook ? "

" ඉස්සරත් එහෙමයි "

" බොරු ! "

" ලෝ ක්ලාස් අයට වගේ නෙවෙයි හයි ක්ලාස් අයට කරන්න ඕන තරම් වැඩ තියෙනවා "

Jungkookගේ වචනවලින් හිත් රිදවගත්ත taehyung ඇස් දෙකේ කදුලු පුරවගෙන ලෙක්චර් හෝල් එකෙන් එලියට බැස්සා. එයාට දැනුනා ළගකදි ඉදල jungkook එයාව මගාරිනවා.

" Hi Baby ! "

" Hi nuwi ! "

" කවුද ඒ කොල්ලා ? යාලුවෙක්ද ? "

" අපෝ නෑ. ක්ලාස් මේට් කෙනෙක් විතරයි.. "

Taehyung ඇස් කොනින් දැක්කා jungkookගේ ඔඩොක්කුවෙන් ඉදගත්ත ඒ කෙල්ල jungkook ව සිපගන්න විදිහ.

එයාගෙ jungkook කවුද කෙල්ලෙක් කිස් කරා.

එතකොට එයාගේ jungkook ?

එයත් ආපිට කෙල්ලව කිස් කරා.

එතකොට මම එයාගේ කවුද?

Taehyung ලොකර් රූම් එකට වෙලා තනියම ඇඩුවා..



















To be continued ..
____________________________________________________

PURE LOVE || TK ✔Where stories live. Discover now