LAST CHAPTER

661 126 33
                                    


" මොකක්ද ප්‍රශ්නේ jimin ? "

Taehyungගේ funeral එකට ගිහිල්ලා ගෙදර ආව jimin අඩ අඩාම පරණ බෑග් එකක් අදින්න පටන් ගත්තා.

එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් yoongi jiminගේ පස්සෙන්ම හිටියේ එයාට මේ සිදුවීම තදින් බලපාලා තියෙනවා කියලා හොදටම දන්න නිසයි. කාටත් වඩා taehyung ව දන්න කෙනා වුනේ තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් කියලා yoongi දැනගෙන හිටියා.

" ඒ දෙන්නම වැරදි නෑ yoongi "

Yoongi ගේ ඇගට හේත්තුවෙලා හයියෙන් ඉකි ගහගහ කිව්ව jiminගේ ඒ වචන තේරුම් ගන්න yoongi ලොකු උත්සාහයක් ගත්තා.

" බබා..ෂ්..පොඩ්ඩක් මම කියන දේ අහන්න..ඇත්තටම මොකක්ද වුනේ.."

" මේ ඔක්කොම මගේ වැරැද්ද. මම ඩේගු නොගිහින් සෝල් වලම ඉදල තිබුනනම් මේ දේවල් මෙහෙම සිද්ධ වෙන්නේ නෑ "

" ඔයා කිසිදේකට වැරදි නෑ jimin. වෙන්න තියෙන දේවල් නවත්තන්න කාටවත්ම බෑ "

Yoongi Jiminගේ උරහිස් දෙකෙන් අල්ලගෙන එයාගේ මූනට එඹුනා.

" මම එයාලා ගැන දන්නේ නෑ බබා. ඒත් ඔයා කියන විදිහට එයාලා ගොඩක් ආදරෙන් ඉන්න ඇති කියලා මට හොදටම විශ්වාසයි "

" ඔව් එයාලා තමා යුනිවර්සිටි එකේ හිටිය බෙස්ට්ම කපල් එක "

සෝෆා එකේ වාඩිවෙලා හිටිය jiminගේ අතේ තිබුනේ ලියුමක්. එයා අර බෑග් එක ඇද්දේ ඒක හොයාගන්න.

" ඔයා කැමති නම් මට එයාලා ගැන කියන්න "

ඉකි ගහමින් හිටිය jimin කදුලු පිහිදගෙන අපහසුවෙන් හිනාවුනා.

" මම කියන්නම් "

Yoongi Jiminව තමන්ට තුරුලු කරගෙන එයාගේ ඔලුව අතගෑවා. ලොකු හුස්මක් ගත්ත jimin yoongi ට taekook කතාව කියන්න පටන් ගත්තා.

" අපි පොඩි කාලේ ඉදල එකට හැදුනේ.
Taehyung කියන්නේ මගේ හොදම යාලුවා. මහලොකුවට සල්ලි භාගෙ නැතත් එයාලා ගොඩක් සතුටෙන් ජීවත් වුනා. ඒත් හදිසියේ එයාගේ අප්පා නැතිවුනා. ඒ දුක නිසාම වැඩිකල් නොගිහින් එයාගේ ඔම්මත් නැතිවුනා.

ඉතින් taehyungව අනාථ ළමයි ඉන්න තැනක නතර කරා. මට ඕන වුනා taehyung ව අපේ ගෙදර නවත්තගන්න.
ඒත් අපේ ඔම්මලා ගොඩක් හොද මිනිස්සු නෙවෙයි.

PURE LOVE || TK ✔Where stories live. Discover now