CHAPTER 07

471 117 1
                                    


" Jungkook අදුනගන්න මේ මගේ friend  Woon "

කොල පාට පසුබිමේ තැඹිලි පාට මේපල් කොල තියෙන ශෝට් එකක් ඇදගෙන පූල් එක ලග පුටුවක හාන්සිවෙලා අව්ව තපිමින් හිටිය jungkook ලගට ආව nuwi එයාගේ යාලුවා woon ව jungkookට අදුන්වලා දුන්නා.

" Hi Mr. Jungkook ! අදුනගන්න ලැබීම සතුටක් "

" same here Mr. Woon "

" ඉතින් jungkook කොහොමද ලයිෆ් එක ? "

" ගොඩක් සතුටුදායකයි මිස්ටර් වූන්. මගේ වයිෆ් මගේ ලග ඉන්න එක තරම් සතුටක් තවත් නෑ මට "

Nuwiගේ ඉන වටේ අත දැම්ම jungkook එයාගේ කම්මුලක් කිස් කරා.

" මාර රස්නෙයි. ඉන්න. මම බොන්න මොනව හරි අරගෙන එන්නම්.."

Jungkook යන දිහා බලාගෙන හිටිය nuwi කට කොනකින් හිනාවෙලා වූන් දිහා බැලුවා.

" ඉතින්..මගේ බෝයිෆ්‍රෙන්ඩ් ට ජෙලස් වගේද ? "

Nuwiගේ අත්දෙක woon ගේ පපුව මත රැදිලා. Woon එයාගේ තොල් වලට ක්ෂනික පෙක් එකක් දුන්නා.

" මම ඉවසන්නේ ඔයා කියපු හින්දම විතරයි..."

" පොඩ්ඩක් ඉවසමු තව ටික කාලයයි. එයාගේ මරණෙන් පස්සේ ඒ දේපල ඔක්කොම මට ලැබෙන විදියට document ටික හැදුවනම් අපිට එයාව අයින් කරන්න පුලුවන්.."

ඈතින් එන jungkook දැක්ක එයාලා ඉක්මනට දෙපැත්තට වුනා.








______________________________________________________

PURE LOVE || TK ✔Where stories live. Discover now