CHAPTER 05

484 124 6
                                    


" ඔයා හරි ඔම්මා මේ ලෝකේ කිසිම මනුස්සයෙක් අවංක නෑ. මම මටත් වැඩිය විශ්වාස කරපු ඒ කෙනාම මාව අද ඇතෑරියා..

පැද්දෙන පුටුවේ වාඩිවෙලා ඔම්මගේ ෆොටෝ එකක් පපුවට තුරුලු කරගෙන
හිටිය taehyungගේ ඇස් ලස්සන කරන්න ගාලා තිබුනු සායම් දියවෙලා. එයාගේ ඇස් යට කලු පාට පැල්ලම් දකින්නත් බයයි.

බිදිල ගිය කණ්නාඩි කෑලි, පුටු, පින්තූර උඩින් taehyungගේ නිරුවත් පාද සැරින් සැරේ එහා මෙහා ගියා. වීදුරු කෑලි උඩ රතු පාට ලේ පැල්ලම්..

" ඔයා මට මොනව කරත් මම ඔයාට තාමත් ආදරෙයි jungkook "

වීදුරුව බිදිල ගිය ෆොටෝ එකේ වීදුරු කටු පරිස්සමට අයින් කරපු taehyung jungkookගේ ෆොටෝ එක ෆ්‍රේම් එකෙන් අයින්කරලා එලියට ගත්තා.

Taehyungගේ ඇගෙන් ගලාගිය ලේ ගෑවිලද කොහෙද jungkookගේ ෆොටෝ එකේ හදවත තියෙන තැන ලොකු ලේ පැල්ලමක් තිබුනා..

හරියට හදවත ගලවලා අරගෙන වගේ..

















To be continued ..
____________________________________________________

මේකෙ චැප්ටර්ස් දහයයි තියෙන්නේ.
ලියල ඉවරයි මම ඔක්කොම..
අද රෑට දාන්නම් අනෙක් පහ..
අදහස් කියාගෙන යන්න..

එන්ඩ් එක කොහොම එකක් වෙයිද..

: Kim Fay
22/10/03

PURE LOVE || TK ✔Where stories live. Discover now