CHAPTER 06

466 119 2
                                    


" Jeon Jungkook , Park Nuwi ව ඔබේ නීත්‍යානුකූල බිරිද ලෙස භාර ගන්න ඔබ කැමතිද ? "

" ඔව් මම කැමතී "

" park nuwi, jeon jungkook ව ඔබේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා ලෙස භාරගන්න කැමතිද ? "

" ඔව් මම කැමතියි "

" මට ලැබී ඇති බලතල වලට අනුව මම මේ මොහොතේ සිට ඔබ දෙපලව සැමියා සහ බිරිද ලෙස නම් කරනවා "

Nuwi ගේ තොල් සිපගත්ත jungkookගේ මූනේ ලස්සන හිනාවක් පැතිරිලා.

රූපවාහිනිය ඉදිරිපස ඉදගෙන විවාහයේ සජීවි දර්ශන බලමින් හිටිය taehyung
අතේ තිබුනු ලොකු යකඩ මිටියෙන් ටීවි එක තලාගෙන තලාගෙන ගියේ ඒක කෑලි කෑලි වලට කුඩු කරලා දාලා.

Jungkook ගැන Taehyungගේ හිතේ තිබුනු එකම එක බලාපොරොත්තු වත් සම්පූර්ණයෙන්ම බිදිලා ගියා.


















To be continued..

______________________________________________________

PURE LOVE || TK ✔Where stories live. Discover now