🔞 11 🔞

675 76 17
                                    

පැය බාගයක් විතර් යනකොට ජන්කුකයි ,ටේයි දෙන්නා විශාල ගේට්ටුවකින් ඇතුල් වුණා... driving සීට් එකේ හිටපු කායි කාර් එක විශාල මන්දිරයක් ඉස්සරහින් නතර කරලා කාර් එකෙන් බැහැලා ගිහින් දොර අරිනකොට ටේ කාර් එකෙන් බැස්සා... අනිත් පැත්තෙන් ජන්කුක් කෝට් එකත් හදාගෙනම කාර් එකෙන් බැහැලා ටේ ලගට ඇවිත් ටේ ගෙ ඉන වටේ අත දාලා ටේත් එක්ක මන්දිරය ඇතුළට ගියා...
.
.
.

 අනිත් පැත්තෙන් ජන්කුක් කෝට් එකත් හදාගෙනම කාර් එකෙන් බැහැලා ටේ ලගට ඇවිත් ටේ ගෙ ඉන වටේ අත දාලා ටේත් එක්ක මන්දිරය ඇතුළට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
"Your mansion is very beautiful,  කුකී..."
.
.
.
ටේ එහෙම කිව්වෙ මන්දිරය වටේටම ඇස් යවන ගමන් ඇතුළට යනකොට...
.
.
.
" හ්ම්ම්... මට අයිති හැම දෙයක්ම දැන් ඔයාටත් අයිතියි ටේ... එන්න අපි යමු ඇතුළට
.
.
.
ජන්කුක් එහෙම කියලා ටේ ගෙ අතින් අල්ලගෙන මැන්ශන් එක ඇතුළට ගියා...
.
.
.
" අජුම්මා..."
.
.
.
" ජන්කුක් බේබි
.
.
.
ජන්කුක් , ටේ දෙන්නා ඇතුලට යනකොට මැදි වයස් ගැහැණු කෙනෙක්  living room එකේ  ඉදලා ජන්කුක් , ටේ දෙන්නා ඉන්න පැත්තට ආවා....
.
.
.

ජන්කුක් , ටේ දෙන්නා ඇතුලට යනකොට මැදි වයස් ගැහැණු කෙනෙක්  living room එකේ  ඉදලා ජන්කුක් , ටේ දෙන්නා ඉන්න පැත්තට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

living room
.
.
.

එතකොටම ජන්කුක් ගිහින් ඒ ගෑනු කෙනාව බදා ගත්තා... මොකද්ද මේ වෙන්නෙ , කවුද මේ ගෑණු කෙනා කියලා හිතා ගන්න බැරුව ටේ ජන්කුක්  ළගට ගිහින් හිට ගත්තා...

Gᥣoᥕιng Eყᥱs 🔞‼️ [ᵀᵃᵉᵏᵒᵒᵏ ]Where stories live. Discover now