❤️ 41 ❤️

321 68 17
                                    

ජන්කුක් ටේව වඩාගෙන උස්සගෙන ආවෙ කා එකට පරිස්සමින් ටේවත් වඩාගෙන කා එකේ දොර ඇරපු ජන්කුක් ටේව සීට් එකෙන් තියලා  දොර වහලා එයත් එහා පැත්තෙ driving සීට් එකෙන් වාඩි වුණා... විනාඩි විස්සක් විතර ගත වෙනවත් එක්කම ජන්කුක් ටේ එක්ක මැන්ෂන් එකට ආවා ජන්කුක් කා එක මැන්ෂන් එක ඉස්සරහින් නතර කරලා කා එකෙන් බහින්න හදනකොටම ජන්කුක්ගෙ phone එක ring වුණා

හෙලෝ


ජන්කුකා


ඔ කියපන් යුන්ගියා

ජන්කුකා මට අද එන්න වෙන්නෙ නෑ උබත් අද හිටපු නැති නිසා company එකේ වැඩ ඔක්කොම මට කරන්න වෙලා ඒක නිසා මන් අද office එකේ නවතිනවා මන් මේ ඒක කියන්න ගත්තෙ



ආ හරි යුන්ගියා

ටිකකින් phone එක කට් කරලා කලිසම් සාක්කුවට දා ගත්ත ජන්කුක් බැලුවෙ එයාට එහා පැත්තෙ සීට් එකේ බෙල්ලත් කඩාගෙන නිදාගෙන ඉන්න ටේව ටේගෙ කටින් කෙළත් බේරෙනවා... හිනා වෙලා ටේගෙ කටින් පෙරෙනෙ කෙළ  ටික තමන්ගෙ ඇගිල්ලෙන් පිහදපු ජන්කුක් කා එකෙන් බැහැලා ටේව පරිස්සමින් කා එකෙන් එළියට ගත්තා

අහ්ම්ම් කුකී...

බබා

කුකී මාව ව...ඩා ගන්නකො

ටේ එහෙම කියනවත් එක්කම ඊළග තත්පරේ ජන්කුක් ටේව වඩා ගත්තෙ ටේ කෝලා කෙනෙක් වගේ ජන්කුක්ගෙ ඇගේ එල්ලෙනකොට... අද මැන්ෂන් එකේ ඉන්නෙ ටේකුක් දෙන්නා විතරයි... ඔයාලා දැන් කල්පනා කරනව ඇති එතකොට සෙමී කෝ කියලා නේද... සෙමී එයාගෙ university out වෙලා canada ගියා එයා ගිහින් වැඩි දවසක් නෑ දැන් සෙමී එයාගෙ ඔප්පා වෙන හෝසක් එක්ක canada වල ජීවත් වෙන්නෙ

ජන්කුක් ටේව් පරිස්සමින් උස්සන් ඇවිත් ඇද උඩින් තිබ්බා... ටේගෙ ඇස් බාගෙට ඇරිලා... ටේව පරිස්සමින් ඇදෙන් තියපු ජන්කුක් කෝට් එක ගලවලා සෝෆා එකට දාලා ශර්ට් එකේ බොත්තම් ගලවන ගමන් වොශ් රූම් එකට ගියෙ  නාගන්න හිතාගෙන




විනාඩි 20ක් විතර යනකොට ජන්කුක් වොශ් රූම් එකෙන් එළියට ආවා ඒත් එක්කම දැකපු දේ නිසා ජන්කුක්ගෙ ඉහෙන් කනෙන් දාඩිය දාගෙන ආවා

Gᥣoᥕιng Eყᥱs 🔞‼️ [ᵀᵃᵉᵏᵒᵒᵏ ]Donde viven las historias. Descúbrelo ahora