❤️ 24 ❤️

434 78 40
                                    

එදා සෙමී ගෙදර එනකොට රෑ 7.00 ට විතර ටේකුක් දෙන්නා එකතු වෙලා රෑ කෑම හදලා තුන් දෙනත් එක්කම කෑම අරගෙන නිදා ගන්න  කාමර වලට ගියා... ජන්කුක් ඇදට පැන්න හැටිය ඩුවට් එක අස්සට රිංගගත්තා
.
.
.

බබා ලයිට්ස් ඕෆ් කරගෙනම එන්නකො
.
.
.
හ්ම්ම්
.
.
.
දොර ලොක් කරලා ලයිට්ස් ඕෆ් කරලා ඇදට ආපු ටේ ජන්කුක්ගෙ එහා පැත්තෙන් ඇදට ගොඩවෙලා ඩුවට් එක පොරව ගත්තා...  ජන්කුක් දිහා බලපු ටේ දැක්කෙ ඇස් බාගෙට පියන් නිදන් ඉන්න කුකීව
.
.
.
.
ම්හු මෙච්චර ඉක්මනට නින්දත් ගියාද🤧☹️ මට කිස් එකක් වත් දුන්නෑ මෝඩයා
.
.
.
ටේ කට හද හද ජන්කුක්ගෙ පැත්ත හැරිලා එහෙම කියනකොට ජන්කුක් එක ඇහැක් ඇරලා හොරෙන් ටේගෙ රතු වෙච්ච මූණ බලලා ටේ දකීවි කියලා බයෙන් ආයෙත් පාරක් ඇස් වහ ගත්තා... ටේ ජන්කුක්ට ඔරවලා අනිත් පැත්ත හැරුණා...

මම ජන්කුක්ට පිටුපාලා අනිත් පැත්ත හැරිලා නිදාගෙන හිටියත් ඒ වෙලාවෙ නින්ද අහලක වත් තිබ්බෙ නෑ එළියෙ හොදටම වහිනවත් එක්ක... මට ලොකු සීතලක් දැනුණා ඒත් එක්කම මට දැනුනෙ මාව පිටිපස්සෙන් කවුරු හරි බදාගන්නවා...එයාගෙ කටේ උණුහුම මගෙ කන් පෙති වලට හොදටම දැනුණා
.
.
.
කූ ඔයා නිදි නැද්ද..?
.
.
.
නෑ බබා සීතලයි මාව තුරුළු කරගන්නකෝ
.
.
.
කුකී මගෙ කනට ළං වෙලා එහෙම කියනකොට මම එයාගෙ පැත්ත හැරිලා එයාගෙ පපුවට ගුලි වුණා
.
.
.
මැණික
.
.
.
ම්ම්ම්
.
.
.
ඔයාට දෙයක් කියන්න හිටියෙ අමතක වුණා නේ
.
.
.
ම්ම් මොකද්ද
.
.
.
මන් ඔයාට කිව්වෙ කැනඩා වල ඉන්න මගෙ යාලුවා යුන්ගි... එයා හෙට එනවා
.
.
.
ඕහ් එහෙමද... කොච්චර හොදද ඒක
.
.
.
ඔව් බබා... හෙට උදේ මං Airport එකට යන්න ඕනෙ එයාව එක්කන් එන්න
.
.
.
හ්ම්ම්... මං යුන්ගි හියුන්ට ඉන්න රූම් එකක් රෙඩි කරලා තියන්නම්
.
.
.
හ්ම්ම්ම්😚
.
.
.

Gᥣoᥕιng Eყᥱs 🔞‼️ [ᵀᵃᵉᵏᵒᵒᵏ ]Where stories live. Discover now