❤️ 46 ❤️

296 70 18
                                    

ටේකුක් දෙන්නා එයාගෙ කාමරෙන් එළියට එනකොට යුන්මින් ඩබලත් ඒත් එක්කම වගේ එළියට ආවා... ඒත් ජන්කුක් නම් හිටියෙ හොද මූඩ් එකකින් නෙමෙයි... එයා කැමති වුණේ නෑ ඒ කැළෑවෙ ඇවිදින්න යන්න... එයා ටේගෙ බල කිරීම නිසයි එන්න ලෑස්ති වුණේ



""" යුන්ගියා උබ මේ කැළෑව ගැන දන්නවද පන්ඩිතයා වගේ යන්න හැදුවට """







""" මන් මේ හොටෙල් එකේ මැනේජර් ගෙන් හැමදෙයක්ම අහ ගත්තා ජන්කුකා... හැබැයි අපිට රෑ වෙන්න කලින් එන්න වෙනවා """







""" ඒ ඇයි """






""" රෑට ඒ කැලෑවෙ එක එක අමුතු දේවල් වෙන්වලු """






""" මොකක්..."""





""" ඔව්... මොකද මේ බය වෙලා..."""





""" මම... අහ්... නෑ මන් බය වෙලා නැ """




""" නැත්තෙ මොකද බලපන්කො බොට දාඩියත් දාලා... ආපූ නොම්දකින් මහ ලොකු මාෆියා ලීඩර්..."""







""" අනේ පල පල 😑 """



ඔහොම කට්ටිය කතා කර කරම හොටෙල් එකෙන් එළියට ආවා... ටේයි ජිමිනුයි නම් හරිම සතුටින් එයාලා ආසයි මේ වගේ දේවල් වලට ඇවිදින්න , විනෝද වෙන්න

ඔහොම ඔහොම ආපු හතර දෙනාම නැවතුනේ කැලෑවට ඇතුල් වෙන පාර ළග යුන්ගි එක අතකින් මාලිමාවකුත් අනිත් අතින් සිතියමක් වගේ එකකුත් අරගෙන හිටියෙ , ජන්කුකිත් ඉනට අත් දෙක තියන් බලන් හිටියෙ ඒ මහ ගන කැලෑව දිහා...එයාගෙ හිතට අමුතුයි මේ දූපතට ආපු දවසෙ ඉදන් එයාගෙ හිතට මහ අමුත්තක් දැනුනා



ජන්කුක්ගෙ හිත... මම දැන් මොකද කරන්නෙ මේ ගමන යනවද , මේ දේ හරිද , ජන්කුක්ගෙ හිත එයාගෙන්ම ප්‍රශ්න අහනවා ඒත් එයාට ආපහු හැරෙන්න බෑ මොකද එයා හැරුනත් ටේයි ජිමිනුයි යුන්ගියි මෙ ගමන යනවා... එයාලාව තනියම යවන්න ජන්කුක්ට බෑ මොන දේ වුණත් ජන්කුක් එයාලව බලා ගන්න ඕනෙ... ඒක නිසා ජන්කුක් හිතා ගත්තා මොන දේ වුණත් එයාලත් එක්කම ඉන්නවා කියලා





කට්ටියම කැලෑවට ඇතුල් වුනා ඉස්සරහින්ම ගියෙ යුන්ගි ඊට පස්සෙ ජිමින් ඊට පස්සෙ ටේ අන්තිමට ජන්කුක්... එයාලා ගොඩක් දුර ඇවිද්දා... හිතුවටත් වඩා ලස්සනයි එළියෙන් පේනවට වඩා ඒ කැලෑව ලස්සනයි හැම තැනම පුංචි පුංචි කුරුළු පැටව් , සමනල්ලු ,මොනරු , හරිම ලස්සනයි... ටේ එයාගෙ කැමරාවෙන් පොටෝස් ගන්නත් අමතක කලේ නැහැ...



Gᥣoᥕιng Eყᥱs 🔞‼️ [ᵀᵃᵉᵏᵒᵒᵏ ]Where stories live. Discover now