❤️ 13 ❤️

388 63 7
                                    

පහුවදා උදේම ජන්කුක් ඇස් දෙක ඇරියෙ එයාගෙ මූණට වැටුන ඉර එළියත් එක්ක... ටේ නම් තාම ජන්කුක්ව බදා ගෙන නිදි... ජන්කුක් ඇස් දෙක පොඩි කරලා නැගිටින්න හැදුවත් ටේ ජන්කුක්ව බදාගෙන ඉන්න විදියට ජන්කුක්ට නැගිටින්න අමාරු වුණා... එතකොටම ජන්කුක්ට මතක් වුණේ අද හොබී හියුන් එනවා කිව්ව කියලා
.
.
.
" ටේ බේබි "
.
.
.
"ම්ම්ම්ම්ම්..."
.
.
.
" බේබි... බලන්න 9.00 ත් පහු වෙලා කෝ දැන් නැගිටින්න හොද ළමයා වගේ..."
.
.
.
"අහ්නේ කූ... මට තව ටිකක් නිදා ගන්න දෙන්න "
.
.
.
එහෙම කියපු ටේ අනිත් පැත්ත හැරිලා බෙඩ්ශීට් එකත් පොරවගෙන නිදා ගත්තා....
.
.
.
" හ්ම්ම් නිදා ගන්න"
.
.
.
එහෙම කියපු ජන්කුක් ටේගෙ කම්මුලට කිස් එකක් දීලා ඇදෙන් බැහැලා වොශ් රූම් එකට ගිහින් වොශ් එකක් දාගෙන එනකොටත් ටේ තාම නිදි... ජන්කුක් ටේ දිහා බලලා ඉනට අත් දෙකත් තියාගෙන හිනා වෙවී බලන් හිටියෙ ටේ නිදාගෙන ඉන්න විදිය.
.
.
.

 ජන්කුක් ටේ දිහා බලලා ඉනට අත් දෙකත් තියාගෙන හිනා වෙවී බලන් හිටියෙ ටේ නිදාගෙන ඉන්න විදිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.
.
.
ටේ නිදාගෙන ඉන්න ලස්සන දැක්කම ජන්කුක්ට හිතුනෙම ටේව බදාගෙන කිස් කරන්න... ඒ තරම් කියුට් එයා නිදාගෙන ඉන්නකොට පොඩි බබෙක් වගේ...ජන්කුක් හිනා වෙවී ටේ ළගට ඇවිත් ටේ නිදාගෙන ඉන්නකොටම ටේ ගෙ තොල් වලින් පුංචි පෙක් එකක් තියලා ටේ ගෙ ඔළුව අත ගාලා ඇදෙන් නැගිටිනකොටම ජන්කුක්ට ඇහුනෙ වාහනයක සද්දයක් ජන්කුක් ඉක්මනට ගිහින් Curtain එක ඈත් කරලා ජනේලෙ ඇරලා බලනකොට දැක්කෙ  කා එකක් ගේට් එකෙන් ඇතුළට එනවා... ඒ කා එක දැක්ක ගමන් ජන්කුක් දැන ගත්තා ඒක කාගෙද කියලා
.
.
.
ඒක හොබී හියුන්ගෙ ජන්කුක් ඉක්මනට  cupboard එක ඇරලා ඒකෙ තිබ්බ කළු පාට ශර්ට් එකක් ඇදගෙන ඉක්මනට පහළට ගියා...
.
.
.
ජන්කුක් පහළට යනකොට හොබී හියුන් ඇතුළට එනවා ජන්කුක්ව දැකපු හෝසක් අතේ තිබ්බ ඇදුම් බෑග්ස් ටික බිමින් තියලා ඇවිත් ජන්කුක්ව බදා ගත්තා...
.
.
.
" ජන්කුකා...දැක්ක කල්..."
.
.
.
" හියුන්... හියුන් ගොඩක් ලස්සන වෙලා නෙ..."
.
.
.
"උබත් හිටියට වඩා ගොඩක් handsome වෙලා කොල්ලො..."
.
.
.
හොබී එහෙම කිව්වෙ ජන්කුක්ගෙ කරට අත දාගෙන living room එක පැත්තට ඇවිදන් එන ගමන්
.
.
.
" කෝ හියුන් සෙමී නන්ගි"
.
.
.
" අහ් එයා දැන් එයි කෝල් එකක් ආවා එයාට "
.
.
.
හොසක් එහෙම කිව්වෙ සෝෆා එකෙන් ඉදගෙන කකුලක් උඩින් කකුලක් තියාගෙන
.
.
.
එතකොටම වගේ ජන්කුක් දැක්කෙ එයාලගෙ පැත්තට එන සෙමීව කළු පාට කොට frock එකක් ඇදගෙන හිටපු සෙමී අතින් මූනට වැටිලා තියන කොණ්ඩෙ කන අස්සෙ රදවන ගමන් living room එකට ආවෙ ඈත තියා දැකපු ජන්කුක්ගෙ රූපෙ දිහා බලාගෙනම
.
.
.
" සෙමී... කොහොමද ඉතින් ගොඩ කාලෙකින් නෙ කෙල්ලව දැක්කෙ... දැන් ගොඩක් ලොකු වෙලා ලස්සන වෙලා අදුර ගන්නවත් බෑ..."
.
.
.

Gᥣoᥕιng Eყᥱs 🔞‼️ [ᵀᵃᵉᵏᵒᵒᵏ ]Where stories live. Discover now