❤️ 39❤️🔞

456 80 9
                                    


Time passed

















Time passed

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


කාලය ගෙවිලා ගියෙ හිතා ගන්නවත් බැරි විදියට... යුන්ගි එයාගෙ වහලා තිබ්බ company එක ආයෙ පටන් ගත්තා  යුන්ගි ජන්කුක් එක්ක තමයි මේ හැමදෙයක්ම කරගෙන ගියෙ yoon company එක මේ වෙනකොට කොරියාවෙ ප්‍රමුකතම පෙළේ company අතරට ඇවිල්ලා ඒකේ CEO වුණේ යුන්ගි (හැබැයි ජන්කුක් CEO ටත් එහා යනවා වෙලාවකට ඒක වෙනම කතාවක් 😌)








එතකොට අපේ ටේ එයා ජියෝන් මැන්ෂන් එකේ තනි වුණා කියලද හිතන්නෙ නැහැ... ටේගෙ හිතේ තිබ්බ ලොකු බලාපොරොත්තුවක්  තිබ්බා එයාගෙම කියලා කැෆේ එකක් කරගෙන යන්න... මුලින් ජන්කුක් ඒකට විරුද්ධ වුණත් පස්සෙ ජන්කුක්ට ඒකට කැමති වෙන්නම සිද්ද වුණා මොකද ඒක ටේගෙ ආසාව නිසා







පොඩියට පටන් ගත්ත කැෆේ එක මේ වෙනකොට සෝල් වල ජනප්‍රියම කැෆේ එකක් වෙලා  yoon company එකට පොඩ්ඩක් එහයින් තමයි ටේගෙ කැෆේ එක තිබ්බෙ  ජන්කුක්ට  ඒක ලොකු පහසුවක් වුණා... ජන්කුක් හිතුන් හිතුන ගමන් office එකෙව් ඉදලා කැෆේ එකට දුවගෙන එනවා එයාගෙ ටේව බලලා යන්න... කැෆේ එකේ වැඩ කරන අය 6 ක් 7 ක් වගේ හිටියා මේ අයට නම් මේක හොදටම පුරුදුයි මොකද ජන්කුක් කැෆේ එකට ආපුවාම ටේට ඉන්න දෙන්නෙම නෑ ටේගෙ පස්සෙන්මයි එයාලත් ඉතින් මේ දෙන්නගෙ කෝලම් හිනා වෙවී බල බල තමයි දවසෙ වැඩ කරන්නෙ








අදත් ඒ වගේ දවසක් ජන්කුක් උදේම යුන්ගි එක්ක company එකට ආවෙ important meeting එකක් නිසා... meeting එක ඉවර වුණාට පස්සෙ එයාගෙ office room එකට ආපු ජන්කුක් ටේට කෝල් කරා ඒත් ටේ phone එක answer කලේ නැහැ මොකද එයා ඒ වෙලාවෙ කැෆේ  එකේ වැඩත් එක්ක පොඩ්ඩක් බිසී වෙලා හිටියෙ ඉතින් ජන්කුක් office room එකෙන් එළියට ආවෙ ටේව හම්බෙන්න කැෆේ එකට යන්න හිතාගෙන





Gᥣoᥕιng Eყᥱs 🔞‼️ [ᵀᵃᵉᵏᵒᵒᵏ ]Where stories live. Discover now