❤️ 16 ❤️

397 61 24
                                    

" අහ් මෝඩයා..."
.
.
.
ටේ එහෙම කිව්වෙ ජන්කුක්ගෙ පපුවට අත් දෙකෙන්ම ගහන ගමන්
.
.
.
පැය භාගයක් විතර යනකොට ජ්න්කුක් ලෑස්ති වෙලා පහළට ආවා ජන්කුක් එනකොට ටේ හිටියෙ සෝෆා එකට වෙලා Phone එක කොට කොට... ජන්කුක් ටේ ගෙ පිටි පස්සට ඇවිත් හොරෙන්ම ටේගෙ ඇස් දෙක අත් දෙකෙන් වැහුවා...
.
.
.
" යා ජන්කුකී මන් දන්නවා මේ ඔයා කියලා 😌 "
.
.
.
එහෙම කියන ගමන් ටේ ජන්කුක්ගෙ අත් දෙක තමන්ගෙ ඇස් වලින් අයින් කරලා පිටි පස්ස හැරිලා ජන්කුක් දිහා බැලුවා.
.

.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.


.
" ඕහ්... වාව් කුක් ඔයා නම් අද හරිම ලස්සනයි😚😌... මට ඊරිසියයිත් එක්ක 😒 "
.
.
.
" මොකද 😌 "
.
.
.
" ඔච්චර ලස්සනට ගිහින් කෙල්ලො එහෙම ලයින් දැම්මොත්😒 "
.
.
.
" අම්මෝ බේබි ඒක ගැන නම් කතා කරලා වැඩක් නෑ😌... මම යන යන තැන කෙල්ලො මන් දිහා බලන් ඉන්නෙ කටත් ඇරගෙන... කෙල්ලො විතරක් නෙමෙයි වයසක ඇන්ටිලත් එහෙමයි 😌 "
.
.
.
" පුහ්😒 වෙන වැඩ නෑ නෙ ඉතින් මෙයා දිහා බල බලම ඉන්න උන්ටත් 😒
.
.
.
.
ටේ එහෙම කියද්දි ජන්කුක් ටේගෙ ඉනෙන් අත දාගෙන ටේ ගෙ තොල් වලට පහත් වුණා...
.
.
.
" අහ් කූ... මොකද කරන්නෙ අජුම්මත් ඉන්නවා... කෝ අයින් වෙන්න "
.
.
.
" අජුම්මා හිටියට මොකද අජුම්මා දන්නවා ඔයා මගෙ කවුද කියලා 😌 "
.
.
.
" ඔයත් එක්ක නම් කවදාවත් කතා කරලා දිනන්න බෑ ජන්කුක් 🥲🤧 "
.
.
.

Gᥣoᥕιng Eყᥱs 🔞‼️ [ᵀᵃᵉᵏᵒᵒᵏ ]Where stories live. Discover now