❤️ බිඳුණු ඇතුළාන්තය ❤️

106 17 13
                                    

" අහස අදත් ලස්සනයි නේද ? "

" ලස්සන ? එක වළාකුළක් නෑ. තනිකර නිල් පාටයි. ඒකේ මොන ලස්සනක්ද ? "

" ඒක ලස්සනයි. ඔයා ඒක දන්නවා. නෑ ඔයා ඒක විඳිනවා. "

" කොහොමද දන්නේ ? "

" මොකද ඔයාගේ හිත කොච්චර බිඳුණත් ඔයා ඒ බිඳුණු හිතෙන් පවා ඔයා ලස්සන විදිහට වෙනස් විදිහකට දකිනවා. හරියට අර තනි පාට අහස තව කෙනෙක්ට කැත උනාට ඔයාට ඒක ලස්සන වුණා වගේ. "

" කොහොමද මාව ඔච්චරටම දන්නේ ? "

" මොකද මමයි ඔයාගේ ඇතුළේ ඉන්න බිඳුණු කෙනා. මට තරම් හොඳට කාටවත් ඔයාව දැනෙන්නේ නෑ. "



- මම වයිට් රෝස් ප්‍රින්ස්❤️

Heart to HeartWhere stories live. Discover now