❤ පරිත්‍යාගය ❤

52 11 8
                                    

දන්නවාද මැණික උඹ ඔය සුදු සාරියට අද හරි ලස්සනයි. අද උඹ මගේ ඇස් ඉස්සරහ තව කෙනෙක්ට අයිති වෙනවා මැණික. මම අදත් ආවේ එදා වගේම හිනාවෙලා ' සුභ පැතුම් ' කියලා කියන්න. ඒත් කවදාවත් මම උඹට නොකියපු මගේ ආදරේ මගේ හිතේ ඒ විදිහටම මගේ අන්තිම හුස්ම යද්දිත් වෙනස් නොවී තියෙයි මැණික.






- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Heart to HeartWhere stories live. Discover now