❤ සැනසීම ❤

46 10 7
                                    

සමහරක් වේලාවට මට ඕන වුණේ මගේ ප්‍රශ්න එයාට කියලා හිත නිදහස් කරගන්නවා වෙනුවට එයාගේ උරහිසේ ඔලුව තියාගෙන හොඳ හුස්මක් හෙළලා ඒ ප්‍රශ්න අමතක කරලා දාලා එයා මගේ ඔලුව පරිස්සමෙන් අතගාද්දි චුට්ටක් ඒ උරහිසේ නිදාගන්න විතරමයි.







- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Heart to HeartWhere stories live. Discover now