❤️ තනුව ❤️

41 7 9
                                    

තනුවකට පෙම් බඳින්න එපා බන් ඒක උඹට අයිති නෑ. අඩුම ඒක තනපු කෙනාටවත් අයිති නැති වෙද්දී උඹට ඒකට අයිතියක් තියෙයිද කියපන්. අයිති නැති දේකට ආදරේ කරොත් රිදෙන්නේ උඹටයි. ඒකත් මතක තියාගෙන ආදරේ කරපන්.



        

        - මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Heart to HeartWhere stories live. Discover now