❤️ මතක ❤️

53 12 10
                                    

උඹ දවසක මාව දාලා යනවා නම් උඹ මට දුන්න මතකත් අරන් පලයන්. මොකද මට ඒ මතක මතක් කරන වාරයක් වාරයක් පාසා සතුට වෙනුවට එදා උඹ මං ගාව හිටියට දැන් මගේ එහාපැත්තේ නෑ නේද කියලා තේරුණාම අර මතක මට කටුක වේදනාවක්ම වේවි.

- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Heart to HeartWhere stories live. Discover now