❤️ දරාගැනීම ❤️

59 11 5
                                    

මිනිසුන් ඔවුන් තුළ ඇති දරාගැනීමේ ශක්තිය හීනව ගිය බවත් දැන දැනම ජීවතය ගෙවා දැමීමට උත්සහ කරයි. එනමුදු දරාගැනීමටම නොහැකි තැන ඔවුන් මරණය තෝරගන්නේ ඔවුන්ගේ අඥාන බවකට නොව ඒ ඔවුන්ගේ ආත්මය පවා බිඳි ගොස් ඇති හෙයිනි. එබැවින් මනුෂ්‍යයෙක් දිවිතොර කරගැනීම විහිළුවක් ලෙස නොතකා එම මියගිය පුද්ගලයාගේ සිතින් ඔවුන් ගෙවූ ජීවිතය ගැන බලන්න. ඔහුගේ ඒ ජීවිත පැතිකඩ ඔබ දුටුවිට ඔබටද විටෙක ' මරණය සැපතක් ' බව යන සිතුවිල්ල ඔබගේ සිතද ඔබට මුමුණාවි.






- වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Heart to HeartWhere stories live. Discover now