Chapter 04

92 22 8
                                    

..............

    වෙනදට කලින් ම නැගිටින මිනූ අද නම් හොදට නිදි වගේ.. මං හෙමින් සැරේ ගියේ එයාගෙ කාමරේට... මං කාමරේ දොර අරිනවත් එක්ක ම අම්මා කෝල් කරපු නිසා මං...

  කියන්න අම්මා...

  කොහෙද ගියේ පාන්දර ම..

  මිනූ ගෙ ගෙදර ඇයි අම්මා..

  උදේ ම ඒ ළමයට කරදර කරන්න ගියා ද..

  එහෙම නෑ..🙄

  හරි ඒ ළමයට කරදර කරලා එහෙම අහුවෙන්නෙ නෑ හරිද බබා...

  හරි හරි.. අම්මා නිදා ගන්නකො කෑ නොගහා... කියන ගමන් මං කෝල් එක කට් කරා..
 
  ඇත්තට ම මට ටිකක් ඊරිසියයි... අම්මා මට වඩා දැන් ආදරේ මිනූ ට.. ඒ වුණාට මම නේ පොඩි.. ඇයි අප්පා...😒 කමක් නෑ මිනු මගෙ නේ..😌 මං ඇතුලට ගිහින් ඇදේ නිදාගෙන ඉදපු මිනූ ළඟින් ඉදගෙන..

  Good morning baby... කිව්වෙ එයාගෙ කනට ලං වෙලා දැන් ඉතිං ගැස්සිලා නැගිටිවි.. ඊට පස්සෙ මට ගහයි... 😅 හැමදාම එහෙම නේ.. මං හිතින් හිනා වෙවි හිතුවත් මිනු නැගිට්ටෙ නැති නිසා මං දෙපාරක් ම එහෙම කිව්වා..

  මිනූ... මිනූ.. නැගිට්න්න.. කියන ගමන් මං හැරිලා ඉදපු මිනු ව මගෙ පැත්තට හැරෙව්වා..

  No way... මිනූ බබා නැගිටින්න.. ඔහොම ඉන්න එපා.. ආයිශ්.. මේ කෙල්ල මං කිව්වා.. මං කිව්ව මං ඉන්නම් කියලා.. මං ඉක්මනට මිනූ ව මගෙ අත් දෙකට ගත්තේ මිනූ හොදට ම සීතල වෙලා වගෙ ම එයාගෙ තොල් සුදුමැලි වෙලා නිසා.. මං ඉක්මනට මිනූ ව අරගෙන කාර් එකෙන් තියලා කාර් එක අරගෙන ගියේ හොස්පිටල් එකට...

 මං ඉක්මනට මිනූ ව අරගෙන කාර් එකෙන් තියලා කාර් එක අරගෙන ගියේ හොස්පිටල් එකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  Mr. Theshan...

  ඉක්මනට doctor ට එන්න කියනවා... මං සැරෙන් කියද්දි නර්ස් කෙනෙක් මාව එක්කගෙන ගියේ රූම් එකකට...

He Is My Painkiller ( Slow Update )Where stories live. Discover now