Chapter 10

77 14 2
                                    

...............

   තේෂු කෑම කාලා ටවුන් එකට යන්න ඕනි කියලා මාව දාලා ලොකු මල්ලි එක්ක ගිය එකට නම් දුක හිතුනා.. එයාට දැන් මට වඩා මෙහෙ අය ලොකු වෙලා... 😒 පැය දෙක තුනක් ගිහිල්ලත් ආවේ නැති නිසා මං එයාට කතා කරත් ආන්ස්වර් කරෙ නෑ.. කොහෙ ගිහින් ද මං දා.. මොනා හරි වෙලා ද දන්නෙත් නෑ... මං එළියට වෙලා එහෙට මෙහෙට ඇවිදින ගමන් පාර දිහා බලන් ඉදියත් ...

මින්රාදා ... මොකො...

නෑ අම්මේ මේ.. අර තේෂාන් ලොකු මල්ලි එක්ක ගියා තාම ආවේ නෑ කෝල් ආන්ස්වර් කරන්නෙත් නෑ ...

ලොකු මල්ලි එක්ක නේ ගියේ.. එයි එහෙනම් බය වෙන්න එපා...

  ඒත් අම්මේ... පාරවත් වරද්ද ගත්ත ද දන්නෙ නෑ... තේෂාන් මෙහෙ වැඩිය දන්නෙ නෑනේ...

  එයා කොල්ලෙක් නේ ... එහෙම වෙන්නෙ නෑ අනික... වැරදුනොත් කතා කරයි නේ ..

  ඒත් අම්මේ.. මං කියනවත් එක්ක ම ත්‍රිවීල් එකක් එන සද්දයක් ඇහුණ නිසා මං හැරිලා බැලුවේ ඒ පැත්ත...

  බඩු පුරවලා ත්‍රීවිල් එකක් මේ පැත්තට ආවේ වැරදිලා ද දන්නෙ නෑ කියලා හිතුවත් තේෂාන් එකෙන් බහිද්දි මට තේරුණා මෙච්චර පරක්කු වුණේ මොකද කියලා... 😒 තේෂාන් ඇවිත් මට නැතුව නංගිලා මල්ලිලා සේරට ම කතා කරලා ඇතුළේ තිබුණ බඩු සේර ම දෙද්දි මං බැලුවේ එයා එක්ක ගිය ලොකු මල්ලිට මොකද වුණේ කියලා..

  තේෂු... මං ළගට ගිහින් කියද්දි ත්‍රී විල් එක ඇතුළේ ඉදන්...

ඒ අක්කේ මේ... කියන ගමන් ලොකු මල්ලි මොකක් හරි පෙනුවත් මං දැක්කෙ නෑ හරියට...

  ඔයාලා සේර ම ගත්තා නේද.. තේෂු ඇහුවේ ත්‍රිවිල් එකට සල්ලි දෙන ගමන්.. මේ මනුස්සයා මාව ගනන් ගත්තෙවත් නෑ.. 😒

  ඔව් අයියේ... කට්ටිය ම ගෙනාපුවා ඇතුළට අරන් යන ගමන් කිව්වා.. අයියා... පුෆ්.. මල කෝලන්.. 😒

  අහ්...බබා.. ඔන්න ඔයා කෑ ගහන්න එපා මං ඒව ගත්තෙ මගෙ නංගි මල්ලි කට්ටියට.... 

  හහ්.. ඉතිං මට මොකද..

  අයියා අක්කට මොකුත් ගත්තෙ නෑ... 😌 ලොකු මල්ලි එහෙම කියලා ඇතුළට යනවත් එක්ක ම තේෂාන්..

He Is My Painkiller ( Slow Update )Where stories live. Discover now