Chapter 11

81 14 27
                                    

.........

ඔව් ඇයි.. තේෂාන් අහද්දි මං දෙන්නා දිහා ම බලලා..

මොකද්ද වෙන්නෙ කියනව ද මටත්...

Ops... baby girl ට කොහොමද මං ඒක පැහැදිලි කර්න්න ඕනි.. ආහ්.. එයා මගෙ නිකටින් අල්ලන ගමන් කියද්දි ...

කොහොම හරි... අනික ඔයා කවද්ද මෙහෙ ආවේ...

ම්ම්ම්... මෙහෙ ආවේ නම් දැන් සති තුනකට කලින්...

හ්ම්...

හ්ම්... හ්ම්.. විතර ද... යාලුවො කියලා කිව්වට මට යන්නෙ කොහෙද කියන්නෙ නැතුව මාරු වුණා නේද.. 😤

ම්..මං..

නෑ මං... 🤨

ඒක මේ..

කතා කරන්න එපා මෝඩි..

අ... ඉන්න... ටාෂි... ඉන්නකෝ.. මං නැගිටින ගමන් කියද්දි එයා එතනින් ගිහිල්ලත් ඉවරයි...

ඔය එයාව දන්නව ද...

හ්ම්.. ගොඩක් හොදට... ඔයා බලන්නකො මං එන්නම් හ්ම්.. මං කිව්වෙ තේෂු දිහා බලලා එතනින් එළියට යන ගමන්...

එයා මෙහෙ.. එයා කොහෙද ගියේ.. මට හොයා ගන්නත් නෑ... මම වටපිට බල බල ගියත් මට ටාෂි ව හොයා ගන්න බැරි වුණා.. මෙයා කොහෙ අතුරුදහන් වුණා ද.. රෑත් වෙලා... මෙතනින් කොහෙට ද දන්නෙත් නෑ යන්නේ.. මං තනියම මේ වගෙ ඇවිදලත් නෑ.. මං තේෂු ඉදපු පැත්තට යන පාර මතක තියාගෙන ටිකක් පාර පැත්තට වෙන්න ඇවිදගෙන යද්දි දැක්කේ ටාෂි කවුරු හරි ගෑණු ළමයෙක් එක්ක කතා කර කර ඉන්නවා.. මං ළගට ගිහින්..

ටාෂි....

See you ...

See you.. ටාෂි ඒ ගෑණු ළමයට අත වනන ගමන් කියලා මාව දැක්කේ නෑ වගෙ යන්න හදනකොට මං අතින් අල්ලගෙන නතර කර ගත්තා..

ටාෂි..

කවුද ඔයා.. 😒

අයියො ටාෂි අහන්නකෝ..

අනේ යන්න රාදා යන්න... ඔයාට දැන් හරි ගිහින් නේ..

එහෙම නෑ අනේ...

අනේ යන්න.. ඔයාට මට කියන්න බැරි වුණා කොහෙද ඉන්නේ කියලා.. ඒ මදිවට බලන්නකො කොල්ලෙක් ළඟ ඉදන් ඉන්න ලස්සන..😒

ඒ ටාෂි.. එයා .. මේ..

හරි හරි .. මට ඕනි නෑ... ඔයාට අඩු ම මට කියන්න තිබ්බා..

He Is My Painkiller ( Slow Update )Where stories live. Discover now