Chapter 09

80 14 7
                                    

...........

අහන්නකෝ.. ඔයා ට කරදර කරන්න බෑ.. ඒ නිසා ඕනි නෑ... මට ප්‍රශ්නයක් නෑ.. එහෙම වුනොත් අනිවාර්යයෙන් ම මං ඔයාට කියන්නම්.. පොරොන්දු වෙනවා..

කොහොමද ... 🤨

කාට හරි කියලා කියන්නම්.. හ්ම්.. මං කියනවත් එක්ක ම තේෂාන් මං දිහා බලන් ඉදලා මට හිතන්නවත් වෙලාවක් නොදි box එක ඇතුළේ තිබුණ පෝන් එක අරන් මහ පාර මැදට විසි කරා..

 මං කියනවත් එක්ක ම තේෂාන් මං දිහා බලන් ඉදලා මට හිතන්නවත් වෙලාවක් නොදි box එක ඇතුළේ තිබුණ පෝන් එක අරන් මහ පාර මැදට විසි කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අහ්... මං ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් එයා දිහා බැලුවා නෙවෙයි මට බැලුනා.. ඒත් ඒ ඇස් වලින් ගිනි පිටවෙනවා වගේ.. එයාට තරහා ගිහින් ද.. අයියෝ.. දැන් ඉතිං ඉවරයි...

ඒ යකෝ iphone 13 එකක් නේද.. මං ඒක ගන්න බලන් ඉන්නෙ අවුරුද්දක ඉදන් යකෝ අම්මා කිව්වෙ ලබන මාසෙ උපන්දිනේ ට අරන් දෙන්නම් කියලා.. මට දුන්නා නම් කහනවද යකෝ.... දිනෙත් කිව්වෙ පාර මැද වාහන වලට කැඩිලා යන පෝන් එක දිහා බලාගෙන ..

තේෂාන්... මං කතා කරනවත් එක්ක ම එයා එතනින් තරහින් යන්න ගියා.. ආහ්..

මිනු තමුසෙට එපා කියන්නෙ නැතුව අරන් මට දෙන්න එපෑ එපා නම්.. මැට්ටියේ...

දිනෙත්.. මං සැරෙන් එයා දිහා බලලා තේෂාන්ගෙ පැත්තට යන ගමන්... ගගූ කතා කරොත් කියන්න.. කියලා මං ඉක්මනට ආවේ තේෂාන් ගිය පැත්තට...

තේෂාන් ඉන්නකෝ... තේෂාන්.. මං කොච්චර කතා කරත් එයා ඇහෙන්නෙ නෑ වගෙ බයික් එකට නැගලා ස්ටාර්ට් කරන්න කලින් මං ගිහින් කී එක උඩින් අත තියලා..

අහන්නකෝ...

ගන්න අත.. යන්න අහකට... 😠

අනේ අහන්නකෝ.. මං එපා කිව්වා කියලා විසි කරන්න ඔනි නෑනේ..

He Is My Painkiller ( Slow Update )Where stories live. Discover now